බව්වොද ? පූසොද ?

බව්වොද ? පූසොද ?


  • Total voters
    213

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටිටීගේ අනුමැතිය නැතිව එයාගේ ත්‍රෙඩ් එක එඩිට් කරන්න දැක්වූ අසාමාන්‍ය මැදිහත්වීම හෙළ දකින්නෙමු:dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    :rofl: :rofl:

    හයියු පවු අප්පා!!

    dGqLJxp.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටිටීගේ අනුමැතිය නැතිව එයාගේ ත්‍රෙඩ් එක එඩිට් කරන්න දැක්වූ අසාමාන්‍ය මැදිහත්වීම හෙළ දකින්නෙමු:dull:

    :dull:

    වැරදි ධෙයක් ත්‍රෙඩ් එකක දාල තියනවා නම් ඒවා හරිගස්සන්න තමයි ඇඩ්මින්ල ඉන්නේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යම් කිසි අසාදාරනයක් වෙනවා නම් නීතියේ මැදහත් වීමක් අවශ්‍යයි... :P
    අනේ මේකේ කොච්චර අසාදාරනකන් අයුතු වැඩ වෙනවද ඒවට නැති මැදිහත්වීම් මේ නහුටු බලුපූස් ත්‍රෙඩ් එකකට විතරක් මොකෝ :P ෂුවර් එකටම පූස් කෑම ගෙන්නන බහුජාතික සමාගමක් ඇඩ් එකක් දෙන්නං කියන්න ඇති :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :dull:

    වැරදි ධෙයක් ත්‍රෙඩ් එකක දාල තියනවා නම් ඒවා හරිගස්සන්න තමයි ඇඩ්මින්ල ඉන්නේ...


    වැරදි නම් ත්‍රෙඩ් එක ඉවත් කරනවා මිසක ත්‍රෙඩ් හයිජැක් කිරීමට විරෝධය
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මටනම් ඇත්තටම හැමදෙයක්ම එපා වුනා! :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    වැරදි නම් ත්‍රෙඩ් එක ඉවත් කරනවා මිසක ත්‍රෙඩ් හයිජැක් කිරීමට විරෝධය

    ත්‍රෙඩ් එක අයින් කරා නම් කියයි පින්තුරේ මාරු කරා නම් ඉවරනේ කියල.... :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රෙඩ් එක අයින් කරා නම් කියයි පින්තුරේ මාරු කරා නම් ඉවරනේ කියල.... :baffled:


    marukaranna one nm karanna one titi misa spamcheck neweyine...
    titi kiyanne spamcheck da danne nea :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෙ ගෙදර ඉන්න පුසො දෙන්නා වෙනුවෙන් නේ කතා කලෙ..ඔයාට තියෙන සැප එයාලට නැනෙ:(:(:(


    අපෝ මට හිතාගන්ඩ පුලුවන් උන්ට නැති සැප මොකද්ද කියල