බව්වෝ පට්ටයි කියන්න මේ නිසයි....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈක්ක... තුහ්.... :frown:

    දුවට ගෙනත් දුන්නා බාන්ස් ප්ලේස් වලින් පූවියක්. නම බාන්සි. (බාන්ස් ප්ලේස් වලින් ගෙනා නිසා) ඌ පට්ට සතා බං...කෙල්ල එනකං ඉන්නව දැං තාප්පෙ උඩට වෙලා...බල්ල වගේ පැනඑන එන්නේ ඉස්කෝලෙ ඉඳන් එනකොට
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දුවට ගෙනත් දුන්නා බාන්ස් ප්ලේස් වලින් පූවියක්. නම බාන්සි. (බාන්ස් ප්ලේස් වලින් ගෙනා නිසා) ඌ පට්ට සතා බං...කෙල්ල එනකං ඉන්නව දැං තාප්පෙ උඩට වෙලා...බල්ල වගේ පැනඑන එන්නේ ඉස්කෝලෙ ඉඳන් එනකොට

    මට ඕකුන් පේන්නම බෑ...
    දවසක් සෙට් වෙන්න පුංචි බයිට් එකක් හදල විනාඩියක් එහා මෙහා වුණා විතරයි මේ වේස බළල් තඩිය බයිට් එක පෙරලගෙන කනවා.... අම්මපා මරං කන්න හිතුණා.... :baffled:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මට ඕකුන් පේන්නම බෑ...
    දවසක් සෙට් වෙන්න පුංචි බයිට් එකක් හදල විනාඩියක් එහා මෙහා වුණා විතරයි මේ වේස බළල් තඩිය බයිට් එක පෙරලගෙන කනවා.... අම්මපා මරං කන්න හිතුණා.... :baffled:

    පූසන්ගෙ ආසම කෑම මුරුක්කු. :love:

    තනියම කනවට හොද වැඩෙ :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පූසන්ගෙ ආසම කෑම මුරුක්කු. :love:

    තනියම කනවට හොද වැඩෙ :lol:

    නෑ කිසිම කළෙහි ගුණයක් නැති සත්තු.... රැ මැද ගේමකට සෙට් වුණොත් මර ලතෝනි දෙන්නේ බිජ්ජ ගලවගෙන යන්න හදනවා වගේ.... :baffled:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නෑ කිසිම කළෙහි ගුණයක් නැති සත්තු.... රැ මැද ගේමකට සෙට් වුණොත් මර ලතෝනි දෙන්නේ බිජ්ජ ගලවගෙන යන්න හදනවා වගේ.... :baffled:

    මාත් කැමතිම නැති සතෙක්.හැබැයි මන් දැකලා තියෙනවා ඔවුන් ඔය රෑට
    ලතෝනි දෙන්නේ ජිකා පාරක් දාද්දි
    :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,943
    4,613
    113

    මාත් කැමතිම නැති සතෙක්.හැබැයි මන් දැකලා තියෙනවා ඔවුන් ඔය රෑට
    ලතෝනි දෙන්නේ ජිකා පාරක් දාද්දි
    :lol:

    ow,mama podi kale ewa diha balala atha maralath tiyenawa,danatath owa dakiddi lawata naginawa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අනිවා.. මගේ බව්වෝ දෙන්නා මට සම්පතක්.. :love:

    ”බල්ලෝ කියන්නේ කළෙහිගුණ දන්න සත්තු... හැබැයි මිනිහෙක් ඔහොම දෙයක් කළොත් තමයි පුදුමේ”

    :love::love:

    • Like
    Reactions: Pathfinder_A2Z

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බල්ලෝ කියන්නේ කළෙහිගුණ දන්න සත්තු... හැබැයි මිනිහෙක් ඔහොම දෙයක් කළොත් තමයි පුදුමේ”