බසයේ රෝද 4 ක් ගැලවෙයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1. එහෙම උනානම් රෝද ගැලවෙන්නේ නැ.. මෙහෙම ත්‍රෙඩ් එකකුත් නැ.. තුවාල වෙච්ච උනුත් නැ.. යුරා මාමි ලිඳේ වැටෙන්නෙත් නැ :dull:

    :lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: "ගමන් කරමින් සිටි මගීන් 02 කු සුළු තුවාල" මේකත් අමතක කරන්න එපා.... ඕක ටාටා එකක් එහෙම උනා නම්...... :dull::baffled:

    රෝද ගැලවෙන්නේ නෑ :P
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඕකට අර හොර කාලකන්නි බස් ගැමුනුවගේ ඇට දෙක අහුවෙන්න තිබ්බේ.ශික් ........
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ලේලන්ඩ් කම්පැනියෙ ලොක්ක ඇවිල්ලා..:baffled:
    ත්‍රෙඩ් එක ක්ලෝස්ඩ්..:rofl:
    මාරුවෙයල්ලා...:P:P


    images
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ජරා ලේලඩ් මෙලෝ රහක් නැ:growl::growl::growl: . අපේ පැත්තේ කදු වල ඔවා යනවා නෙවේ බඩ ගානවා:angry::angry: . කන්දක එහෙම රෝද ගැලෞනොත් නම් සෙත්ත පෝච්චි තමයි ඔක්කොම:no::no::no:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ජරා ලේලඩ් මෙලෝ රහක් නැ:growl::growl::growl: . අපේ පැත්තේ කදු වල ඔවා යනවා නෙවේ බඩ ගානවා:angry::angry: . කන්දක එහෙම රෝද ගැලෞනොත් නම් සෙත්ත පෝච්චි තමයි ඔක්කොම:no::no::no:
    TATA nam kadu adinawa hitu kiyala ;) matara Eliyakanda handiye kanda adinna aluth leyland ekkath 1st ekata danna ona :P eth TATA nam 3rd eketh andaagena adinawa,2nd eke nam gemak aththema na :rolleyes::P
     
    Last edited: