- එහෙම උනානම් රෝද ගැලවෙන්නේ නැ.. මෙහෙම ත්රෙඩ් එකකුත් නැ.. තුවාල වෙච්ච උනුත් නැ.. යුරා මාමි ලිඳේ වැටෙන්නෙත් නැ



"ගමන් කරමින් සිටි මගීන් 02 කු සුළු තුවාල" මේකත් අමතක කරන්න එපා.... ඕක ටාටා එකක් එහෙම උනා නම්......
![]()

ලේලන්ඩ් කම්පැනියෙ ලොක්ක ඇවිල්ලා..
ත්රෙඩ් එක ක්ලෝස්ඩ්..
මාරුවෙයල්ලා...


. අපේ පැත්තේ කදු වල ඔවා යනවා නෙවේ බඩ ගානවා
. කන්දක එහෙම රෝද ගැලෞනොත් නම් සෙත්ත පෝච්චි තමයි ඔක්කොම


TATA nam kadu adinawa hitu kiyalaජරා ලේලඩ් මෙලෝ රහක් නැ. අපේ පැත්තේ කදු වල ඔවා යනවා නෙවේ බඩ ගානවා
. කන්දක එහෙම රෝද ගැලෞනොත් නම් සෙත්ත පෝච්චි තමයි ඔක්කොම
![]()
matara Eliyakanda handiye kanda adinna aluth leyland ekkath 1st ekata danna ona
eth TATA nam 3rd eketh andaagena adinawa,2nd eke nam gemak aththema na 

ලේලන්ඩ් කම්පැනියෙ ලොක්ක ඇවිල්ලා..
ත්රෙඩ් එක ක්ලෝස්ඩ්..
මාරුවෙයල්ලා...




යකෝ ලේලන්ඩ් එකක හුලං බැස්සත් මම......
![]()

