බස්නාහිර පළාතෙ ලමයින්ට විතරක් ඉස්කෝල වහලා හින්දා ඒ ලමයින්ට වෙලා තියෙන්නෙ අන්තිම අසාධාරණයක්. කොයි පළාතෙ ද දැන් කොවිඩ් නැත්තෙ? ළමයින්ගෙ ඉගෙනීම සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙන්න කලින් ඉස්කෝල පටන් ගන්න ක්‍රියාමාර්ගයක් ගන්න අධ්‍යාපන බළධාරීන් කටයුතු නොකරන්නෙ ඇයි?
