බස්නාහිර පළාතට විතරක්?

benq123

Active member
  • Mar 17, 2019
    59
    110
    33
    බස්නාහිර පළාතෙ ලමයින්ට විතරක් ඉස්කෝල වහලා හින්දා ඒ ලමයින්ට වෙලා තියෙන්නෙ අන්තිම අසාධාරණයක්. කොයි පළාතෙ ද දැන් කොවිඩ් නැත්තෙ? ළමයින්ගෙ ඉගෙනීම සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙන්න කලින් ඉස්කෝල පටන් ගන්න ක්‍රියාමාර්ගයක් ගන්න අධ්‍යාපන බළධාරීන් කටයුතු නොකරන්නෙ ඇයි?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බස්නාහිර පළාතෙ ලමයින්ට විතරක් ඉස්කෝල වහලා හින්දා ඒ ලමයින්ට වෙලා තියෙන්නෙ අන්තිම අසාධාරණයක්. කොයි පළාතෙ ද දැන් කොවිඩ් නැත්තෙ? ළමයින්ගෙ ඉගෙනීම සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙන්න කලින් ඉස්කෝල පටන් ගන්න ක්‍රියාමාර්ගයක් ගන්න අධ්‍යාපන බළධාරීන් කටයුතු නොකරන්නෙ ඇයි?

    ඒක ඉතිං උඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කතා කරලා අහපං.. මේකෙ නෑ ඕවට සම්බන්ධ උං...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බස්නාහිර පළාතෙ ලමයින්ට විතරක් ඉස්කෝල වහලා හින්දා ඒ ලමයින්ට වෙලා තියෙන්නෙ අන්තිම අසාධාරණයක්. කොයි පළාතෙ ද දැන් කොවිඩ් නැත්තෙ? ළමයින්ගෙ ඉගෙනීම සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙන්න කලින් ඉස්කෝල පටන් ගන්න ක්‍රියාමාර්ගයක් ගන්න අධ්‍යාපන බළධාරීන් කටයුතු නොකරන්නෙ ඇයි?
    උඹ බය නැතුව හිටපන්. සර් හොඳ විදිහකට කරයි
     
    benq123

    Active member
  • Mar 17, 2019
    59
    110
    33
    උඹ මෙහෙන් ඉස්කෝල වහල කියල කෑ ගහනව, අරහෙ ඉස්කෝල පවත්වනව කියල කෑ ගහනව :lol:
    හැමෝටම වහනවනම් ප්‍රශ්ණයක් නෑ බං. එක්කො හැමෝටම වහන්න ඕනෙ. නැත්තං හැමෝටම අරින්න ඕනෙ. අන්න ඒකයි මම කියන්නෙ...

    උඹ බය නැතුව හිටපන්. සර් හොඳ විදිහකට කරයි
    අනේ මංද!!! confuse වෙලා ඉන්නෙ බං!!
    ------ Post added on Feb 15, 2021 at 2:34 PM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බස්නාහිර පළාතෙ ලමයින්ට විතරක් ඉස්කෝල වහලා හින්දා ඒ ලමයින්ට වෙලා තියෙන්නෙ අන්තිම අසාධාරණයක්. කොයි පළාතෙ ද දැන් කොවිඩ් නැත්තෙ? ළමයින්ගෙ ඉගෙනීම සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙන්න කලින් ඉස්කෝල පටන් ගන්න ක්‍රියාමාර්ගයක් ගන්න අධ්‍යාපන බළධාරීන් කටයුතු නොකරන්නෙ ඇයි?
    ඉගෙන ගන්න පුළුවන් පස්සෙ... ඕන කාලෙක.. මෙහෙම හිතපන් කෝ ස්කෝලෙ පටන් ගත්තා කියන්නෙ ලමයි පන්තියෙ 30 වත් අඩුම ඉන්නවා නෙ... උන් 30 දෙනා ගෙ අතරට එකෙක් වෛරස් එක අරන් ඇවිල්ල 30 ටම බෝ වුනොත් අඩුම ඒ 30 එක පාරටම 120 වෙන්න පුළුවන්... අම්මා තාත්තා අයියා අක්කා ඉන්නවා කියලා හිතමු, අන්න ඒක නිසා නොදරුවන් ඕක ගැන කිසිම සැලකිල්ලක් නැතුව කටට්යුතු කලොත් මේක බෝ වෙන එක නවත්තන්න බෑ... කොලඹම ලමයි 3000 වත් හිටියොත් එක පාරට 120,000 වෙන්න පුළුවන්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    බස්නාහිර පළාතෙ ලමයින්ට විතරක් ඉස්කෝල වහලා හින්දා ඒ ලමයින්ට වෙලා තියෙන්නෙ අන්තිම අසාධාරණයක්. කොයි පළාතෙ ද දැන් කොවිඩ් නැත්තෙ? ළමයින්ගෙ ඉගෙනීම සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙන්න කලින් ඉස්කෝල පටන් ගන්න ක්‍රියාමාර්ගයක් ගන්න අධ්‍යාපන බළධාරීන් කටයුතු නොකරන්නෙ ඇයි?
    අද ඔයා කි පාරක් මස්ක් නොදා හිටියද?

    කි පාරක එලියට ගිහින් අත සබන් දාල හෙදුවද?
     
    • Haha
    Reactions: PHBhagya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    කලබල වෙන්න එපා
    ජනාධිපතිතුමාගේ ඊලග ගම සමග පිළිසදර වැඩ සටහන ලගදීම ඔබේ ගමෙත් පැවැත්වේ
    එතකොට ඔය ප්‍රශ්නය ඉදිරිපත් කරන්න
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    බස්නාහිර පළාතෙ ලමයින්ට විතරක් ඉස්කෝල වහලා හින්දා ඒ ලමයින්ට වෙලා තියෙන්නෙ අන්තිම අසාධාරණයක්. කොයි පළාතෙ ද දැන් කොවිඩ් නැත්තෙ? ළමයින්ගෙ ඉගෙනීම සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙන්න කලින් ඉස්කෝල පටන් ගන්න ක්‍රියාමාර්ගයක් ගන්න අධ්‍යාපන බළධාරීන් කටයුතු නොකරන්නෙ ඇයි?
    කණගාටුයි සර්ට අපි නිසා අසාධාරණයක් උනාට! ඉන්න සර් මම හෙටම බස්නාහිර පළාතෙ ස්කෝල ටික අරින්නම්

    නැත්තං හැමෝටම අරින්න ඕනෙ. අන්න ඒකයි මම කියන්නෙ...
    අරිනවා අරිනවා
    කලබල නැතුව ඉන්න
    අපි හැමෝටම වැළි දාලා ඇරලා මිසක් සෑර් නවත්තන්නෙ නැහැ
    ------ Post added on Feb 15, 2021 at 3:57 PM
     
    benq123

    Active member
  • Mar 17, 2019
    59
    110
    33
    අද ඔයා කි පාරක් මස්ක් නොදා හිටියද?

    කි පාරක එලියට ගිහින් අත සබන් දාල හෙදුවද?
    not once.. I follow all recommended precautions...

    ඉගෙන ගන්න පුළුවන් පස්සෙ... ඕන කාලෙක.. මෙහෙම හිතපන් කෝ ස්කෝලෙ පටන් ගත්තා කියන්නෙ ලමයි පන්තියෙ 30 වත් අඩුම ඉන්නවා නෙ... උන් 30 දෙනා ගෙ අතරට එකෙක් වෛරස් එක අරන් ඇවිල්ල 30 ටම බෝ වුනොත් අඩුම ඒ 30 එක පාරටම 120 වෙන්න පුළුවන්... අම්මා තාත්තා අයියා අක්කා ඉන්නවා කියලා හිතමු, අන්න ඒක නිසා නොදරුවන් ඕක ගැන කිසිම සැලකිල්ලක් නැතුව කටට්යුතු කලොත් මේක බෝ වෙන එක නවත්තන්න බෑ... කොලඹම ලමයි 3000 වත් හිටියොත් එක පාරට 120,000 වෙන්න පුළුවන්
    then what about the rest of the country? Why western province only?
    ------ Post added on Feb 16, 2021 at 12:02 AM