බස් එකක් හොයාගන්න ඔනේ to අනුරාධපුර

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    බස් එකක් හොයාගන්න ඔනේ to අනුරාධපුර

    අලුත්ගමින් අනුරාධපුරට බස් තියෙනවද? privet or ctb?
    පානදුරින් අනුරාධපුරට බස් තියෙනව්ද? privet or ctb?

    ඉක්මනට කියන්න?
    සෙනසුරදට ඔනේ?
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    panaduren lankawe hama district ekatama bus thiyanawa kiya asaa thibee....Train ekee yanna asa na?....Matarin udee 7 ta anuradhapura yanawa powerset ekak...Aluthgama nawaththanawa sure...panaduranm danne na..call 1919
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අලුත්ගමින් උදේ 10 වගේ යනවා මාතර අනුරාධපුර සෙමිය.( හලාවත පුත්තලම හරහා )
    ආයේ රෑ 8 යි රෑ 10යි වගේ අතර යනවා තංගල්ල යාපනය තංගල්ල මුලතිවු සෙමි (හලාවත පුත්තලම )
    කළුතරින් හවස 3.30 යනවා අනුරාධපුර එකක් (හොරණ කිරින්දිවල දඹදෙණිය වාරියපොළ තඹුත්තේගම හරහා )
    පානදුරෙන් උදේ 5 අදිනවා 17 නුවර පාර කුරුණෑගල දඹුල්ල හරහා

    ඕවා තමා මතක
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Aluth bus tikak dala tyenne ctb ewa. Kaluthara anuradhapura bus ehemath tyei. Time ctb eken ahaganna pandara 3.30 ta wage anuradapurin kaluthara yana pvt ekak tyanawada koheda
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අලුත්ගමින් උදේ 10 වගේ යනවා මාතර අනුරාධපුර සෙමිය.( හලාවත පුත්තලම හරහා )
    ආයේ රෑ 8 යි රෑ 10යි වගේ අතර යනවා තංගල්ල යාපනය තංගල්ල මුලතිවු සෙමි (හලාවත පුත්තලම )
    කළුතරින් හවස 3.30 යනවා අනුරාධපුර එකක් (හොරණ කිරින්දිවල දඹදෙණිය වාරියපොළ තඹුත්තේගම හරහා )
    පානදුරෙන් උදේ 5 අදිනවා 17 නුවර පාර කුරුණෑගල දඹුල්ල හරහා

    ඕවා තමා මතක
    :cool:

    Train eke enna epa.. galgamuwa hariyen
    Derail wela.. sathiyakata wath hadanna
    bari tharam damage track ekata...:angry:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    අලුත්ගමින් අනුරාධපුරට බස් තියෙනවද? privet or ctb?
    පානදුරින් අනුරාධපුරට බස් තියෙනව්ද? privet or ctb?

    ඉක්මනට කියන්න?
    සෙනසුරදට ඔනේ?

    Panaduren ude 5.00 ta bus ekak pitath wewa
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :cool:

    Train eke enna epa.. galgamuwa hariyen
    Derail wela.. sathiyakata wath hadanna
    bari tharam damage track ekata...:angry:

    api kiwwata piliganne nahane ekek wath :baffled:

    Pls Note: mge channel ekak ehema newe...

    6.gif
     
    Last edited: