බස් එකේ සිද්ධියක්......

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බස් එකේ සිද්ධියක්......

    පානදුර පිටකොටුව බස් එකක ම්ගී ජනතාව වාඩිවෙලා ඉන්නවලු, ඔන්න කොන්ද ලොකු ලයින් එක දාගෙන බස් එකට නැග්ගලු " හා හා කට්ටිය ටිකට් ගන්න" කියාගෙන

    දැන් ඉස්සරහ ඉදන් ට්කට් කඩන් එනවලු​

    "මල්ලි කොහෙටද ?"
    -මගියා- කෙසෙල්වත්තට එකක් ;;
    කොන් ද​- මෙක කෙසෙල්වත්ත යන්නෙ නැනෙ, බහින්න​

    "ඔය නෝන කොහෙටද ?"
    මගිය​- වලාන් 1යි;;
    කොන්ද​- මේක කොහෙද වලාන යන්නෙ, බෝඩ් බලල නගින්න එපයි....

    "ඔය මහත්තය ටිකට් ගන්න​"
    මගිය​- කොටුව​
    කොන්ද​- මේක කොහෙද කොටුවෙ යන්නෙ, මොන මගුලක්ද ? අර තියෙන්නෙ ලොකුවට බෝඩ් එකක්, මහත්තය බෝඩ් බලල අයෙ නගින්න​

    "ඔය මල්ලි කොහෙටද​, බලන්න මල්ලි මුන්ට බෝඩ් පෙන්නෙ නැනෙ, කොහෙටද ?

    මගිය​- කොටුව තමා මාත්
    කොන්ද​- මේ අනිත් එකා, සින්හලෙන් බෝඩ් එක කියවන්න බැයිද ? මේක කොහෙද කොටුවෙ යන්නෙ ?
    මගිය​- එහෙනම් කොහෙද යන්නෙ ?​

    කොන්ද වට පිට බලයි.

    කොන්ද​--"හුටා... මම වැරදි බස් එකටනෙ නැගල තියෙන්නෙ"
    sFun_duh2.gif
    :D:D:lol::lol::lol::lol:
    sFun_thewave.gif
    sFun_thewave.gif
    sFun_thewave.gif
    :lol::lol::lol::D
    sFun_crazydance.gif


    බම්ප් එකක් වත් දාගෙන යමු..........
     
    • Like
    Reactions: thilinasb