බස් එකේ සිද්ධියක්......

පානදුර පිටකොටුව බස් එකක ම්ගී ජනතාව වාඩිවෙලා ඉන්නවලු, ඔන්න කොන්ද ලොකු ලයින් එක දාගෙන බස් එකට නැග්ගලු " හා හා කට්ටිය ටිකට් ගන්න" කියාගෙන
දැන් ඉස්සරහ ඉදන් ට්කට් කඩන් එනවලු
දැන් ඉස්සරහ ඉදන් ට්කට් කඩන් එනවලු
"මල්ලි කොහෙටද ?"
-මගියා- කෙසෙල්වත්තට එකක් ;;
කොන් ද- මෙක කෙසෙල්වත්ත යන්නෙ නැනෙ, බහින්න
"ඔය නෝන කොහෙටද ?"
මගිය- වලාන් 1යි;;
කොන්ද- මේක කොහෙද වලාන යන්නෙ, බෝඩ් බලල නගින්න එපයි....
"ඔය මහත්තය ටිකට් ගන්න"
මගිය- කොටුව
කොන්ද- මේක කොහෙද කොටුවෙ යන්නෙ, මොන මගුලක්ද ? අර තියෙන්නෙ ලොකුවට බෝඩ් එකක්, මහත්තය බෝඩ් බලල අයෙ නගින්න
"ඔය මල්ලි කොහෙටද, බලන්න මල්ලි මුන්ට බෝඩ් පෙන්නෙ නැනෙ, කොහෙටද ?
මගිය- කොටුව තමා මාත්
කොන්ද- මේ අනිත් එකා, සින්හලෙන් බෝඩ් එක කියවන්න බැයිද ? මේක කොහෙද කොටුවෙ යන්නෙ ?
මගිය- එහෙනම් කොහෙද යන්නෙ ?

කොන්ද වට පිට බලයි.
කොන්ද--"හුටා... මම වැරදි බස් එකටනෙ නැගල තියෙන්නෙ"
කොන්ද--"හුටා... මම වැරදි බස් එකටනෙ නැගල තියෙන්නෙ"

බම්ප් එකක් වත් දාගෙන යමු..........