බස් එකේ සීගිරියෙ ගිහිල්ල එන්න ඕන

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    කොටුවෙන් මොන බස් එකද ගන්න ඕන (intercity )

    පැය කීයක් යයිද එක ගමනකට

    යන්න එන්න වියදම කොහොම වෙයිද එක්කෙනෙක්ට

    කොටුවෙන් එහෙට, එහෙන් කොටුවට බස් තියෙන වෙලාවල් කොහොමද

    ප්ලීස් හෙල්ප් :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,058
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    කදුරුවෙල බස් එකේ ගිහින් සීගිරි enterance එකෙන්බැහැපන්
    කදුරුවෙල AC බස් තියනවද.? මෙයාට ඕනෙ කියන්නෙ AC බස් නෙ. අතෙන්ට කියන්නෙ ඉනාමලුව නෙවෙයිද :rolleyes:
     
    • Like
    Reactions: Noah_Trent

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Api giya eka parak, Anuradhapura AC ekaka awith mirisgoniyawa handiyen(Anuradhapura paththata harawana handiya, dabulla pahu wela) bahala ethanin sigiriya bus ekaka nagga
    Ude 10 ta wage kotuwen bus eka giye
     
    • Like
    Reactions: Noah_Trent

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    1738813781818.png
     
    • Like
    Reactions: Noah_Trent

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    දඹුල්ලේ ඉඳලා සීගිරිය ගල ගාවට යන්න බස් තියෙනවද?
     
    • Like
    Reactions: Noah_Trent

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63

    mam hithanne trinco bus eke yanna puluwan wey,math ghin ne

    කදුරුවෙල බස් එකේ ගිහින් සීගිරි enterance එකෙන්බැහැපන්

    බුමෝ

    කදුරුවෙල AC බස් තියනවද.? මෙයාට ඕනෙ කියන්නෙ AC බස් නෙ. අතෙන්ට කියන්නෙ ඉනාමලුව නෙවෙයිද :rolleyes:

    Api giya eka parak, Anuradhapura AC ekaka awith mirisgoniyawa handiyen(Anuradhapura paththata harawana handiya, dabulla pahu wela) bahala ethanin sigiriya bus ekaka nagga
    Ude 10 ta wage kotuwen bus eka giye

    උදේ හරි හවස හරි සීගිරි නගින්න ප්ලෑන් කරන්න.

    අපි දවල් 11 ට විතර නැගල 3ට විතර බැස්ස. එපා උනා අව්වෙ කරවෙලා

    දඹුල්ලේ ඉඳලා සීගිරිය ගල ගාවට යන්න බස් තියෙනවද?

    බස් ට්‍ර්ප්.

    බම්පරේ....

    Machan Mata AC bus ekaka yanna ona. Normal ewage gihin epa wenawa.

    Intercity nadda EA road eken Yana ewa?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    Machan Mata AC bus ekaka yanna ona. Normal ewage gihin epa wenawa.

    Intercity nadda EA road eken Yana ewa?
    A/C බස් එකක ගියාම කියමුකෝ. හැබැයි ඉතිං ගිනි අව්වේ ගල නැගලා බහිද්දි වෙලිලි කරෝල වෙලා තියෙයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උදේ හරි හවස හරි සීගිරි නගින්න ප්ලෑන් කරන්න.

    අපි දවල් 11 ට විතර නැගල 3ට විතර බැස්ස. එපා උනා අව්වෙ කරවෙලා
    කවුද බන් දවල් 11 ට සිගිරි යන්නෙ
    උදෙ 8 වෙනකොට ෛන්න ඔනෙ සිගිරියෙ
    පට්ට අව්වනෙ නැත්නම් කරවෙනව
     
    • Sad
    Reactions: Identity