බස් එක අරන් තියෙන ආතල් එක කොහොමද

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මේ ලඟද බස් එකක ගියා,අවිස්සාවේල්ල පැත්තෙ උන් දන්නවා ඇති අර පන්සල ගාවින්ම පාර හරහා තියෙන රේල් පාර.බස් එක ආපු ස්පීඩ් එකෙන්ම මේ උඩින් දැම්මා..උඹලා කිව්වට විස්වාස කරපන්,මම පිටිපස්සෙ හිටගෙන ගියෙ.බස් එක අඩියක් විතර උඩ ගියා බන්...මමත් උඩ ගිහින් වැටුනා ශීට් එකේ කකුලත් වද්දන්...මේ වගේම ආතල් එකක් තමා එදත් තව පොඩ්ඩෙන් හම්බෙන්නේ..


    13938558_1749277108674814_82717941740294709_n.jpg

    13902603_1749277112008147_2679252267140200613_n.jpg

    උඹ හින් බබා සීයාගේ මුනුපුරද ?:lol::lol::lol: