ගෑනුන්ට වෙනමයි පිරිමින්ට වෙනමයි කියල ලිංග බේද වෙන් කරන එක ටොයිලට් ෆිටෝන් රූම් වගේ දේවල් වලට තිබුනහම හොදටම ඇති ඕය බෙදෙ හැම රෙද්දකටම ගලපන්න ගියහම නැති ප්රශ්න ඇති වෙනව

ගෑනුන්ට වෙනමයි පිරිමින්ට වෙනමයි කියල ලිංග බේද වෙන් කරන එක ටොයිලට් ෆිටෝන් රූම් වගේ දේවල් වලට තිබුනහම හොදටම ඇති ඕය බෙදෙ හැම රෙද්දකටම ගලපන්න ගියහම නැති ප්රශ්න ඇති වෙනව

කට තිබුන පලියට කියවන්න යන්නත් එපා... අසාධාරණයක් වෙද්දි කට පියන් ඉන්නත් එපා....
"අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව...ඇඟ උඩට හෙන තඩි බෑග් දානව. අඩුම ගානෙ මූන බලල මනුස්සකමට බෑග් එක දියන්...

මොන.......අහක බලන් බෑග් පුරවල..උන් කච කච ගගා ඉන්නව..අනික එක බෑග් එකක් නම් බැරිය..උහුල ගන්න බැරි තරම් සමහර වෙලාවට..

අනික අරූ කිව්ව කතාව ඇත්ත...බෑග් පොත් ගන්න කොට ඇදල ගන්නෙ හරියට අපි උදුරගෙන හිටිය වගේ..

ආයි එන්නෑ බැග් විසි කරන්න..