බස් එක .. ගැහැනු සහ මනුස්සකම

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.....:lol:
    උඹ කරපු දේනන් ලොවෙත් පට්ට මට සීන් එක මැවිල පේනව..... :P
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

    උඹ නම් නියම කොල්ලෙක් බන්!
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඇත්තම කිව්වොත් ඔය පොත්, bag case මගේ නෑ, මගේ පාඩුවේ ඉඳගෙන ඉන්නවා දුන්නොත් ගන්නවා, සමහරුනම් ගන්නකොට ලාවට Thanks පාරක් දෙනවා :P එතකොට හීනියට හිනාවක් දානව මූණ බලලා නැත්නම් හැඟීම් නැති එකෙක් වගේ නේ :angry:

    Seat එක දෙන්නේත් වයසක හරි Pregnant කෙනෙක්ට වගේ විතරයි, ඔය කෑලි, කලටි වලට දෙන්නෙත් නෑ.. අනික එහෙම දෙයක් කරත් ස්තුතියක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ :rolleyes:

    ඔය කිව්වට ගැණුත් සඳ මෝල් වෙන ආතල් දෙනවා බස් වල.. අම්මෝ :P
    කොල්ලෝ jack ගහලා ගන්න ආතල් වලට වඩා බෝනස් ආතල් ඒවා.. :love::love:


    Rep+
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    "අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

    :D:D:D:D:D:D:D:D:D


    Rep dunna...
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    d

    බස් එකකදී වගේ නෙමේ වෙනත් තැනකදී උනත් ගෑනු කෙනෙක් කියන දෙයක් තමා හැමෝම පිළිගන්නේ . එත් අපි ඒ වගේ තැනකදී ගොඩක් අසරණ වෙනවා ,
    රුසකු
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    Sirawatama ban..ganunta udaw karanna issella deparak hithanna one..iye mma bus eke wadi wela iddi genu kenek negga..teachr knk wage..senage n bag godak tbba hinda gannada ahuwa mama..menna yako one ne kiyala issaraha una..kiyala wedak ne ban..
     

    lathanakola

    Junior member
  • Sep 25, 2012
    94
    5
    8
    godak welawata apitath wenawa oya wage wada.bus eke yanakota api podak age gawunoth unge,ganu amauthu vidiyata balanawa ehata wenawa ethakota balan inna anik eawun hithanay api walatha kamata munge age gawenawa kiyalai,godakma ehema wenay api nagitala yanakotai.ethakota eka ape walatha kama newei unge hithe thiyena walatha kama nisai ehma karanay.
     
    Last edited: