බස් එක .. ගැහැනු සහ මනුස්සකම

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ගෑනුන්ට වෙනමයි පිරිමින්ට වෙනමයි කියල ලිංග බේද වෙන් කරන එක ටොයිලට් ෆිටෝන් රූම් වගේ දේවල් වලට තිබුනහම හොදටම ඇති ඕය බෙදෙ හැම රෙද්දකටම ගලපන්න ගියහම නැති ප්‍රශ්න ඇති වෙනව
    :yes::yes::yes::yes:
     

    Dreamer88

    Member
    Jan 21, 2013
    255
    23
    0
    ~error in location~
    කට තිබුන පලියට කියවන්න යන්නත් එපා... අසාධාරණයක් වෙද්දි කට පියන් ඉන්නත් එපා....



    Hasathika Aththa !!!
    Ganun ge balu kam kiyala vadak naa..
    Ekek dennek ge vada nisa Ganu Sanhathiyama Balu venava..
    Kohomath Bus Vala Kochchi vala yaddi..Anukampava Bumikampava venna puluvan possibility eke vadi..
    mame nam Disable or Pregnant kenek arunama vena ekek ta vath seat eke denne naa.
     
    • Like
    Reactions: Dulanzz

    kasunth

    Member
    Nov 10, 2012
    185
    5
    0
    "අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

    උන්ට ඔහොම තමයි කියන්න ඕන ...............
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^

    "අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

    :P:P
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    මමත් දැන් පුරුද්දක් විදියටම බස් එකේදි කාටවත් සීට් එක දෙන්නෑ...මමත් සෑහෙන්න කටු කාල තියෙනව බස් වල යන අයගෙන්..විශේෂයෙන් ගෑනුන්ගෙන්....මම ඉඳගෙන යනකොට ලඟට එන ගෑනූ...මූන බලල හිනාවක් දානව...මන් දන්නව සීට් එකට කෙල වෙන්න තමයි යන්නෙ කියල..:D:D:D

    ඇයි යකෝ සීට් එකක් දෙන්න හදනකොට...අපිවත් පාගගෙන ලෝකෙ පෙරලෙන්න වගේ ඇවිත් ඉඳගන්නෙ...අඩුම ගානෙ තෑන්ක් කියන්නෑ...තව සමහරුන්ට සීට් එක දුන්නම අවශ්‍ය තැනට ගිහින් බැහැල යනව. ලඟ ඉන්නව නම් සීට් එක දීපු කෙනා එයාට අඪගහල නැවතත් සීට් එක දෙන්නෑ...

    මට එකදවසක් නාකි ගෑනියෙක් බැනලත් තියෙනව..සීට් එක දෙන්න වෙනවට බොරුවට නිදා ගන්නව කියල....:baffled::baffled::baffled:
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    අහ් තව දෙයක් දැන් ස්කූල් යන කෙල්ලො හිතන් ඉන්නෙ..බස් එකේ යන උන් ඉන්නෙ උන්ගෙ බෑග් තියාගන්න කියල..:baffled::baffled::baffled: කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව...ඇඟ උඩට හෙන තඩි බෑග් දානව. අඩුම ගානෙ මූන බලල මනුස්සකමට බෑග් එක දියන්...:rolleyes::rolleyes::rolleyes: මොන.......අහක බලන් බෑග් පුරවල..උන් කච කච ගගා ඉන්නව..අනික එක බෑග් එකක් නම් බැරිය..උහුල ගන්න බැරි තරම් සමහර වෙලාවට..:angry::angry::angry: අනික අරූ කිව්ව කතාව ඇත්ත...බෑග් පොත් ගන්න කොට ඇදල ගන්නෙ හරියට අපි උදුරගෙන හිටිය වගේ..:baffled::baffled::baffled::baffled:

    මමත් දැන් ඕකට නියම වැඩක් කරනවා...බස් එකේ සීට් එකක යද්දී...ජනේලෙන් අහක බලන් යන්නේ...ඔඩෙක්කුවට බෑග් එකක් විසිකොරොත් කකුල් දෙක පලල් කරල බෑක් එක යටට වැටෙන්න අරිනව..:lol::lol::lol: ආයි එන්නෑ බැග් විසි කරන්න..

    ඒත් මනුස්සකමට ...මේක පොඩ්ඩක් අල්ල ගන්න පුලුවන්ද කියල අහල දුන්නොත් ඒ උදව්ව කරනව...අර වගේ කිසිම ආචාර ධර්මයක් දන්නෙ නැති උන් බර ගානකට අර වැඩේ කරල තියෙනව..:rofl::rofl::rofl:
     

    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    කමෙන්ට්ස් දාපු... රෙප් දීපු හැමෝටම බොහොම ස්තූතියි..... මේ ත්‍රෙඩ් එක නිසා දැන් මට කොටු දෙකක් තියනවා... නැවත වරක් බොහොම ස්තූතියි... අලුත්ම ත්‍රෙඩ් එකක් බොහොම ඉක්මනට දානවා...