ඔය වගේ දෙයක් වුන එක හොදයි. මොකද ගොඩක් එවුන් අද හිතාගෙන ඉන්නේ කෙල්ලෙක් කිව්වම Angel කෙනෙක් වගේ කිසිම වැරැද්දක් නොකරන කෙනෙක් කියලා.
ඒ වගේම ගොඩක් එවුන් මේ වගේ දෙයක් වුන ගමන් හැම තිස්සෙම කොල්ලට බනින්නේ.
ජැක් ගැහුවත් කොල්ලා, රේප් කරත් ඒකටත් කොල්ලා, ගැහුවත් ඒකටත් කොල්ලා, බැන්නත් ඒකටත් කොල්ලා, ගරුකර නොසැලකුවත් ඒකටත් කොල්ලා. සමාජය කියන්නේ කොල්ලොන්ට ජැක් ගහන්න එපා කියලයි නමුත් මේක කෙල්ලට කියනවද නෑ? කෙල්ලෝ නමුත් ඕන තරම් ජැක් ගහනවා. සමාජය කියන්නේ කොල්ලොන්ට රේප් කරන්න එපා කියලයි නමුත් කෙල්ලොන්ට එහෙම කියනවද නෑ ? නමුත් කෙල්ලෝ ඕන තරම් ලෝකය පුරාම කොල්ලොන්ට විතරක් නෙවෙයි පොඩි එවුන්ටත් අතවර කරනවා, සමාජය කියන්නේ කොල්ලොන්ට කෙල්ලොන්ට ගහන්න එපා කියලයි නමුත් කෙල්ලොන්ට එහෙම කියනවද? නෑ . කෙල්ලෝ ඕන තරම් මේ කෙට්ටු අහිංසක කොල්ලොන්ට ගහනවා. සමහර එවුන්ට කියන්න පුලුවන් කෙල්ලෝ කියන්නේ දුර්වල ජාතියක් ඉතින් ගහන එක හොද නෑ නේ කියලා. නෑ ඒක වැරදියි. යමෙක් කෙල්ලෙක් වුන පළියටත් ,කොල්ලක් වුන පළියටත් ශක්තිමත් වෙන්නේ වත් දුර්වල වෙන්නේ වත් නෑ. අද ඕනෙම ඉස්කෝලෙකට ගිහින් බලන්න. මේ හැම ඉස්කෝලේම ඉන්නවා දුර්වල, කෙට්ටු, අහිංසක කොල්ලෝ. හැම විශ්ව විද්‍යාලයකටම ගිඟින් බලන්න මේවායෙත් ඉන්නවා පාණ්ඩුව වගේ ඉන්න කොල්ලෝ.මේ වගේ කොල්ලෙක්ට ලේසියෙන්ම දෙකක් දෙන්න පුලුවන්.
මම දැක්කා කවුද එකෙක් කියලා තිබ්බා. කෙල්ලොන්ට ගරු කරන්න ඕන කියලා. එතකොට කොල්ලොන්ට ගරු කරන්න එපාද? එතකොට කොල්ලොන්ට මම කියන්නේ ඕනෙම පිරිමියෙක් ඇතුලුව ගරු කරන එක වැරදිද? අඩුම ගානේ තමන් වත් පිරිමියෙක් කියලා හිතන එවුන්ද මේවා කියන්නේ?
මෙතන තියෙන්නේ පැහැදිලි ලෙසම ලිංගික ආකර්ශණය වැඩි කරගැනීම සදහා හදපු දේවල් මිසක් මේ මිනිස්සුන්ට ගරු කිරිම සදහා හදාගත්ත සම්ප්‍රදායක් නෙවෙයි. මොකද මේ කියන එවුන් දන්නවා මුන් මේහෙම හොදට කෙල්ලොන්ට සැලකුවම ලේසියෙන්ම ගවුම අස්සට බහින්න පුලුවන් කියලා. ඉතින් එහෙම චේතනාවෙන් කෙල්ලොන්ට සලකනවා මිසක් හොද විදියට මනුෂ්‍යයෙන් වශයෙන් මනුෂ්‍යය කම හිතේ තියෙනගෙන සැලකීමක් නෙවෙයි මේක
මේ හැම එකක්ම පුහු මනස්ගාත.
මේ වගේ අත්දැකීම් අරගෙන ඒක අනෙක් අයත් එක්ක බෙදාගන්න එක එක වටිනවා. මට මේ වගේ උදාහරණ දහස් ගණන් දෙන්න පුලුවන් ලෝකය පුරාම , ලංකාවේ ඇතුලුව වෙච්ච. ඒකයි මම කියන්නේ මේකේ හැම තිස්සෙම නරක මනුෂ්‍යයාට ලිංග භේදයක් නෑ. ඒ වගේම පෙනුමෙන් කිසිම කෙනෙක්ව මනින එපා Attitudes වලින් මනින්න. ගෑණු වුනත් පිරිමි වුනත් කවුරු වුනත් වැරැද්ද කරා නම් ඒක වැරදියි. මෙතන ලොකු දේශපාලණිකමය පැත්තක් තියෙනවා මේක ලංකාවේ කවුරුත් තාම දන්නේ නෑ. නමුත් බටහිර මේක දැන් වේගයෙන් පැතිරෙන දෙයක් ඒකට කියන්නේ MRA කියලයි. මේක තව ඉස්සරහට තව අවුරුදු 10 යක් වගේ ඇතුලත එයි. තාම ලංකාවේ මේ යන්නේ Feminism රැල්ලයි. මේකේ උපරියම Radical. එතකොට පිරිමි හැම දෙනාම පීඩණයට පත්වෙනවා මේකේ ප්‍රතිඑලයක් වශයෙන් පූරුෂ අයිතින් කියලා දෙයක් එනවා. මේක ඇමරිකාවේ තියෙනවා සහා ගොඩක් බටහිර රටවල දැනට ආරම්භක මට්ටමේ තියෙන දෙයක්. මම කියන්නේ අපිට එහෙම දෙයක් ඕන නෑ. අපි ලිංග භේදේ නොසලකන්නේ නැතුව හැම දෙනාටම එකම හැන්දකින් බෙදන්න පුරුදු වෙනවා නම් මේ සංවිධාන අටවන එකවත් , අයිතීන් වෙනුවෙන් කෑ ගහන එකවත් කරන්න ඕන නෑ. එතකොට නිකම්ම සමාජය මේ වගේ Double Standards වලින් ඉවත් වෙලා හැම දෙනාටම සම ලෙස සලකන විදියට හැඩ ගැහෙනවා.