ගර්ල් කෙනෙක්ගේ බෑග් එක පොඩ්ඩක් ගත්තම මොකද වෙන්නේ තොට :frown: :lol::lol::P
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... Jan 21, 2013 #61 dj ice cold said: ගර්ල් කෙනෙක්ගේ බෑග් එක පොඩ්ඩක් ගත්තම මොකද වෙන්නේ තොට Click to expand...
බණ්ඩාර නිළමෙ Well-known member Mar 15, 2012 897 587 113 SL Jan 21, 2013 #62 සිරා සීන් එක මචං ඔච්චරම නැති උනාට ඔය වගේ සීන් මටත් වෙලා තියෙනවා.
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Jan 21, 2013 #63 ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..... උඹ කරපු දේනන් ලොවෙත් පට්ට මට සීන් එක මැවිල පේනව.....
lasa.lasa Well-known member Aug 15, 2008 3,884 606 113 Jan 21, 2013 #64 "තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න" උඹ නම් නියම කොල්ලෙක් බන්!
BIG BOSSMAN Well-known member Jan 27, 2010 1,271 116 63 බුදුන්ගේ දේශය Jan 21, 2013 #66 ඇත්තම කිව්වොත් ඔය පොත්, bag case මගේ නෑ, මගේ පාඩුවේ ඉඳගෙන ඉන්නවා දුන්නොත් ගන්නවා, සමහරුනම් ගන්නකොට ලාවට Thanks පාරක් දෙනවා එතකොට හීනියට හිනාවක් දානව මූණ බලලා නැත්නම් හැඟීම් නැති එකෙක් වගේ නේ Seat එක දෙන්නේත් වයසක හරි Pregnant කෙනෙක්ට වගේ විතරයි, ඔය කෑලි, කලටි වලට දෙන්නෙත් නෑ.. අනික එහෙම දෙයක් කරත් ස්තුතියක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ ඔය කිව්වට ගැණුත් සඳ මෝල් වෙන ආතල් දෙනවා බස් වල.. අම්මෝ කොල්ලෝ jack ගහලා ගන්න ආතල් වලට වඩා බෝනස් ආතල් ඒවා.. Rep+
ඇත්තම කිව්වොත් ඔය පොත්, bag case මගේ නෑ, මගේ පාඩුවේ ඉඳගෙන ඉන්නවා දුන්නොත් ගන්නවා, සමහරුනම් ගන්නකොට ලාවට Thanks පාරක් දෙනවා එතකොට හීනියට හිනාවක් දානව මූණ බලලා නැත්නම් හැඟීම් නැති එකෙක් වගේ නේ Seat එක දෙන්නේත් වයසක හරි Pregnant කෙනෙක්ට වගේ විතරයි, ඔය කෑලි, කලටි වලට දෙන්නෙත් නෑ.. අනික එහෙම දෙයක් කරත් ස්තුතියක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ ඔය කිව්වට ගැණුත් සඳ මෝල් වෙන ආතල් දෙනවා බස් වල.. අම්මෝ කොල්ලෝ jack ගහලා ගන්න ආතල් වලට වඩා බෝනස් ආතල් ඒවා.. Rep+
SUPER SONIC Active member Jul 23, 2007 277 28 28 34 Malabe Jan 21, 2013 #67 "අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න" Rep dunna...
"අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න" Rep dunna...
rusaku Well-known member Nov 9, 2007 3,682 765 113 Jan 22, 2013 #69 d බස් එකකදී වගේ නෙමේ වෙනත් තැනකදී උනත් ගෑනු කෙනෙක් කියන දෙයක් තමා හැමෝම පිළිගන්නේ . එත් අපි ඒ වගේ තැනකදී ගොඩක් අසරණ වෙනවා , රුසකු
d බස් එකකදී වගේ නෙමේ වෙනත් තැනකදී උනත් ගෑනු කෙනෙක් කියන දෙයක් තමා හැමෝම පිළිගන්නේ . එත් අපි ඒ වගේ තැනකදී ගොඩක් අසරණ වෙනවා , රුසකු
thilan## Well-known member Feb 21, 2009 2,343 51 48 36 Kurunegala Jan 22, 2013 #72 Sirawatama ban..ganunta udaw karanna issella deparak hithanna one..iye mma bus eke wadi wela iddi genu kenek negga..teachr knk wage..senage n bag godak tbba hinda gannada ahuwa mama..menna yako one ne kiyala issaraha una..kiyala wedak ne ban..
Sirawatama ban..ganunta udaw karanna issella deparak hithanna one..iye mma bus eke wadi wela iddi genu kenek negga..teachr knk wage..senage n bag godak tbba hinda gannada ahuwa mama..menna yako one ne kiyala issaraha una..kiyala wedak ne ban..
L lathanakola Junior member Sep 25, 2012 94 5 8 Jan 22, 2013 #73 godak welawata apitath wenawa oya wage wada.bus eke yanakota api podak age gawunoth unge,ganu amauthu vidiyata balanawa ehata wenawa ethakota balan inna anik eawun hithanay api walatha kamata munge age gawenawa kiyalai,godakma ehema wenay api nagitala yanakotai.ethakota eka ape walatha kama newei unge hithe thiyena walatha kama nisai ehma karanay. Last edited: Jan 22, 2013
godak welawata apitath wenawa oya wage wada.bus eke yanakota api podak age gawunoth unge,ganu amauthu vidiyata balanawa ehata wenawa ethakota balan inna anik eawun hithanay api walatha kamata munge age gawenawa kiyalai,godakma ehema wenay api nagitala yanakotai.ethakota eka ape walatha kama newei unge hithe thiyena walatha kama nisai ehma karanay.
Cheranga Dharmasena Well-known member Nov 13, 2010 1,637 133 63 සිංහලේ Jan 22, 2013 #74 macho meka dawase newei wasare elakirima elakiri post1 kiyala danna watinawa