බස් කාරයා දාන සද්දේ

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මෙහෙම එකක් කවුරුහරි දැම්මම හැමෝම ඉවක් බවක් නැතුව බස් ඩ්‍රයිවර්ට බනිනවා. ඒත් මෙතන ඇත්තටම මොකද උනේ කියල අපි දන්නේ නෑ. කොහොම වෙතත් බස් එක එලවන අතරේ බස් ඩ්‍රයිවර්ට මෙහෙම බාධා කරන එක අනතුරුදායක වගේම නීති විරෝධී වැඩක්. බස් එකට විතරක් නෙවෙයි පාරේ යන අයටත් ඒකෙන් අනතුරු වෙන්න පුළුවන්. බස් එක කියපු විදියට පොලීසියට ගෙනිච්චනම් ඔය කෑගහපු අයව කූඩුවට දානවා "රාජකාරියට බාධා කරා" කියල.
 

waligamaya

Well-known member
  • සිදිය හරිගටි නොදැන මොකුත් කියන බැ. නමුත් පහල තිබුණු විස්තරය අනුව මේක වෙලා තියෙන්නේ මොහුව වෙනත් අසුන කට මාරු කරපු එක. සාමාන්යෙන් අපි උනත් අපේ සහෝදරියක් හෝ බිරිදහෝ, පෙම්වතිය එකක් බස් එකේ නැග්ගහම අදක්ලේ අනුව වෙනත් පිරිමියෙක් ගව වැඩි කරවන පුළුවන් කමක් නැනේ. එක නිස බස් කොන්දාස්තර ලව්වා එක ලග අසුන් ගැන බලනවා. එකකොට ඔහු තනි පිරිමි මනුස්සයෙක් ඉන තැනින් ඉලීම කරලා ඔහුගේ විරොදයක් නැතිව අසුනක් ලබා දෙන අවස්ථා තියනවා. මම උනත් එහෙම වෙනත් අවුන් වලට ගියපු වාර තියනවා. එක අපි වසන එක හොද දෙයක් මොකද අපිත් අපේ සහෝදරියක්, බිරිද, පෙම්වතිය සමග ගමන් යන කොට ඔවැනි අවස්ථාවලට මුහුණ දෙන්න පුළුවන් එත් එවැනි අවස්ථාවක උනත් අසුන ලබන්න දන ගැන ඕන අසුන දෙන කෙනා විරුද්ද නම් ඊලග බස් රථයේ තමන්ගේ ගමන යන්න.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිදිය හරිගටි නොදැන මොකුත් කියන බැ. නමුත් පහල තිබුණු විස්තරය අනුව මේක වෙලා තියෙන්නේ මොහුව වෙනත් අසුන කට මාරු කරපු එක. සාමාන්යෙන් අපි උනත් අපේ සහෝදරියක් හෝ බිරිදහෝ, පෙම්වතිය එකක් බස් එකේ නැග්ගහම අදක්ලේ අනුව වෙනත් පිරිමියෙක් ගව වැඩි කරවන පුළුවන් කමක් නැනේ. එක නිස බස් කොන්දාස්තර ලව්වා එක ලග අසුන් ගැන බලනවා. එකකොට ඔහු තනි පිරිමි මනුස්සයෙක් ඉන තැනින් ඉලීම කරලා ඔහුගේ විරොදයක් නැතිව අසුනක් ලබා දෙන අවස්ථා තියනවා. මම උනත් එහෙම වෙනත් අවුන් වලට ගියපු වාර තියනවා. එක අපි වසන එක හොද දෙයක් මොකද අපිත් අපේ සහෝදරියක්, බිරිද, පෙම්වතිය සමග ගමන් යන කොට ඔවැනි අවස්ථාවලට මුහුණ දෙන්න පුළුවන් එත් එවැනි අවස්ථාවක උනත් අසුන ලබන්න දන ගැන ඕන අසුන දෙන කෙනා විරුද්ද නම් ඊලග බස් රථයේ තමන්ගේ ගමන යන්න.

    මනුස්සකම වෙනයි නීතිය වෙනයිනෙ මචෝ.බස් එකට නැගලා ටිකට් අරන් තියෙනවනම්,හිස් සීට් තියෙනවානම් තමන් කැමති තැනකින් ඉඳ ගන්න ඕනෑම මගියෙකුට අවසර තියෙනවා.ඕනිනම් ඉල්ලීමක් කරන්න තිබුනා.ඒකට කැමති වෙන එක,අකමැති වෙන එක මගියාට අයිති වැඩක්.කොන්දොස්තරටවත් ඩ්‍රයිවර්ටවත් බෑ කාවවත් බලෙන් නැගිට්ටවලාවෙන සීට් එකකට යන්න කියන්න.ඒ වගේම පෞද්ගලික බස් එකක් වුනත් රූට් පර්මිට් එකක් අරන් පාරට දැම්මාම ඒක පොදු දේපලක්.බස් එක තමන්ගෙ කියලා මිනිහෙක්ව බලෙන් බස්සවන්න බෑ.ඒ මිනිහා බහින තැනින් ඕනි නවත්තන්න.හැබැයි දුර ගමන් සේවා බස් නවත්තන්නෙ ඒ සඳහා වෙන් කරලා තියෙන තැන්වල විතරයි.ඒක නිසා ඒ වගේ බස් වල නැගලා ගේ ගාව හෝල්ඩ් එකේ බහින්න ඉන්න එපා.
     

    waligamaya

    Well-known member
  • මනුස්සකම වෙනයි නීතිය වෙනයිනෙ මචෝ.බස් එකට නැගලා ටිකට් අරන් තියෙනවනම්,හිස් සීට් තියෙනවානම් තමන් කැමති තැනකින් ඉඳ ගන්න ඕනෑම මගියෙකුට අවසර තියෙනවා.ඕනිනම් ඉල්ලීමක් කරන්න තිබුනා.ඒකට කැමති වෙන එක,අකමැති වෙන එක මගියාට අයිති වැඩක්.කොන්දොස්තරටවත් ඩ්‍රයිවර්ටවත් බෑ කාවවත් බලෙන් නැගිට්ටවලාවෙන සීට් එකකට යන්න කියන්න.ඒ වගේම පෞද්ගලික බස් එකක් වුනත් රූට් පර්මිට් එකක් අරන් පාරට දැම්මාම ඒක පොදු දේපලක්.බස් එක තමන්ගෙ කියලා මිනිහෙක්ව බලෙන් බස්සවන්න බෑ.ඒ මිනිහා බහින තැනින් ඕනි නවත්තන්න.හැබැයි දුර ගමන් සේවා බස් නවත්තන්නෙ ඒ සඳහා වෙන් කරලා තියෙන තැන්වල විතරයි.ඒක නිසා ඒ වගේ බස් වල නැගලා ගේ ගාව හෝල්ඩ් එකේ බහින්න ඉන්න එපා.

    එක තමයි මම කිවේ කැමැත්ත අනුව කියලා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama hithanne bus karaya weredi unata oluwe tiyena prashna walata muwa wela kiyawa kiyawa innawa. monawa unath meka hemadama wenne nethi deyak wenna athi.