බස් කාරයෙකුට රිටන් එක දුන්නා

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ඒක නම් අමු චාටර් වැඩක් බං. ඔය වගේ ප්‍රශ්න කතා කරලා විසද ගන්න එපැයි. ඌට බස් එක දාන්න එපා කියලා කෙලින්ම කියන්න තිබුනනේ. උඹලගේ ඉඩම. උඹලගේ කැමැත්තක්. එව්නාට කරලා තියන වැඩේ නම් කුජීතයි.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පව් බං.මොනවා වුනත් අමාරුවෙන් ගත්ත වාහනයක් වෙන්න ඇති නේ.උඹට තිබුනේ ඌත් එක්ක කෙලින්ම කතාකරලා වාහනේ උඹලෑ ගෙදරින් අහකට ගනින් කියන්න.දැං එන්ජිම ඉවර ඇති.:angry:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අඩො පව් වැඩක් නේ කරලා තියෙන්නෙ ඉන්ජිමට මොනවහරි උනනම් හදාගන්න කියක් යයිද කතා කරලා විසදගන්න ඔනේ දෙවල්නෙ ඔය
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,833
    18,661
    113
    බයිල නොගහ ඉදිං බං.. උඹේ හැටි නොදන්නව වෙන්න බෑනෙ උන්.. ඉබ්බෙකුත් දාල යන්නෙ ඔහොම කරනව නම්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    sini dala wadak na ban wathura dammata wadakuth na diesel filter eken wathura ain wenawa wenama.
    engimata kelawanna nam oil kuren amari powder danna ona
     
    • Like
    Reactions: mr4G

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    කෙලින්ම මූනට කියන්න කොන්ද පන නැති කම 👈 මූනට නොගහ පස්සෙන් ඇවිත් ගහන ගොං කැරියො තමයි අමු සක්කිලි 😑
    ඇයි උබ දැක්කේ නැද්ද කියලා තියෙන්නේ මූ කියුවා කියලා. කියලා වැඩක් නැත්නම් රණ්ඩු වෙන්න බෑනේ මචං. පවු ඉතින්...
     
    • Like
    Reactions: mr4G

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඇයි උබ දැක්කේ නැද්ද කියලා තියෙන්නේ මූ කියුවා කියලා. කියලා වැඩක් නැත්නම් රණ්ඩු වෙන්න බෑනේ මචං. පවු ඉතින්...
    ඒක ඇත්ත,ඒත් ඔය වගේ කැරි වැඩ කරලා නෙවෙයි.මුට රෙස්පට් එක තියාගන ඔක ගොඩින් විසඳගන්න තිබුනා බන්.හිතපන් ඌ අමු කට්ටක් කාලා බස් එක ගත්තු එකෙක් නම් ඌ වැටෙන වැටිල්ල.🙁

    ප.ලි - මම අහලා තියන විදිහට නම් ඔය සීනි වැලි කතන්දර අදාල ඔයිල් වලට.ඩීසල් දාන එකට අදාලද නැද්ද මම දන්නෙ නෑ.එහෙම අදාල උනොත් මුගෙ තියන අමු කුපාඩිකමට කරපු වැඩක්.ඌම කියලා තියනවා පොල් කඩපු එකෙක් බස් එක ගෙනාවෙ කියලා😑 උට එකෙක් දියුනු වෙනවා බලන්න බැරි කුහකත්වයක් හිතේ තියනවා 👈
     
    • Like
    Reactions: Ragna_SL

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    seeni + water denma kiyala loku deyak wenne na.

    water nam kohomath diesel wala tiyenawa. oya dekama filter wei. filter eka maru karama hari.
    ඔක්කොම ෆිල්ටර් වෙන්නේ නෑ බං. එන්ජිමට නම් මොකුත් වෙන්නේ නෑ. ඒත් ඩීසල් පොම්පේ බදලා කඩලා යනවා නැතිනම් පොම්පේ කැපෙනවා. අරූ ඉතින් පොම්පේ රෙපෙයාර් කරලා, ටැකිය කපලා සුද්ද කරලා මුලු ඩීසල් ලයින් එකම සුද්ද කරන්න ඕනේ හයි ප්‍රෙශර් එයාර් අල්ලලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොම ෆිල්ටර් වෙන්නේ නෑ බං. එන්ජිමට නම් මොකුත් වෙන්නේ නෑ. ඒත් ඩීසල් පොම්පේ බදලා කඩලා යනවා නැතිනම් පොම්පේ කැපෙනවා. අරූ ඉතින් පොම්පේ රෙපෙයාර් කරලා, ටැකිය කපලා සුද්ද කරලා මුලු ඩීසල් ලයින් එකම සුද්ද කරන්න ඕනේ හයි ප්‍රෙශර් එයාර් අල්ලලා.
    ඔය මුකුත් නොදා පෙට්‍රල් දැම්මොත් මොකද වෙන්නෙ?
     
    • Like
    Reactions: mr4G

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    අද මාත් දුන්න ගෙමක්... නුවර ගියා පොඩි වැඩ්කට... කදු හරියක දි ඉස්සරහ වාහන පොලිමක් යනව අමාෘවෙන් යන වාහන දෙකක් පස්සෙ... මම හිටියෙ 6 වෙනියට වගෙ... මූ ඊට කලින් දෙපාරක් විතර ඩබල් ඉර කපගෙනිස්සර කරල ඒලගට හොල්ට් එකෙ සෙනග ගන්නව.. පානදුර මහනුවර එකක්... මේ පම්කය හෝන් එක උඩ නැගගෙන ගහනව.. කන්ද අදින මැදම මම නැවත්තුව... හෝන් ගහන එක නවත්තනකම් ම මම නවත්තගෙන හිටිය... පස්සෙ හොන් එක නැවත්තුවම තමයි මම ගියෙ... මුට කොහොමහරි ටික වෙලාවක් යනකම් බස් එක ඇද ගන්න බැරුව හිටිය...