ඒක නම් අමු චාටර් වැඩක් බං. ඔය වගේ ප්‍රශ්න කතා කරලා විසද ගන්න එපැයි. ඌට බස් එක දාන්න එපා කියලා කෙලින්ම කියන්න තිබුනනේ. උඹලගේ ඉඩම. උඹලගේ කැමැත්තක්. එව්නාට කරලා තියන වැඩේ නම් කුජීතයි.





ඇයි උබ දැක්කේ නැද්ද කියලා තියෙන්නේ මූ කියුවා කියලා. කියලා වැඩක් නැත්නම් රණ්ඩු වෙන්න බෑනේ මචං. පවු ඉතින්...කෙලින්ම මූනට කියන්න කොන්ද පන නැති කමමූනට නොගහ පස්සෙන් ඇවිත් ගහන ගොං කැරියො තමයි අමු සක්කිලි
![]()
ඒක ඇත්ත,ඒත් ඔය වගේ කැරි වැඩ කරලා නෙවෙයි.මුට රෙස්පට් එක තියාගන ඔක ගොඩින් විසඳගන්න තිබුනා බන්.හිතපන් ඌ අමු කට්ටක් කාලා බස් එක ගත්තු එකෙක් නම් ඌ වැටෙන වැටිල්ල.ඇයි උබ දැක්කේ නැද්ද කියලා තියෙන්නේ මූ කියුවා කියලා. කියලා වැඩක් නැත්නම් රණ්ඩු වෙන්න බෑනේ මචං. පවු ඉතින්...
විහිළුවක් වත් තේරෙන්නේ නැති පිං ගොනෙක් උබ@nicjosh83 wage thamai, hema thenama nugath moda kama pennanawa
විහිළුවක් වත් තේරෙන්නේ නැති පිං ගොනෙක් උබ![]()
ඔක්කොම ෆිල්ටර් වෙන්නේ නෑ බං. එන්ජිමට නම් මොකුත් වෙන්නේ නෑ. ඒත් ඩීසල් පොම්පේ බදලා කඩලා යනවා නැතිනම් පොම්පේ කැපෙනවා. අරූ ඉතින් පොම්පේ රෙපෙයාර් කරලා, ටැකිය කපලා සුද්ද කරලා මුලු ඩීසල් ලයින් එකම සුද්ද කරන්න ඕනේ හයි ප්‍රෙශර් එයාර් අල්ලලා.seeni + water denma kiyala loku deyak wenne na.
water nam kohomath diesel wala tiyenawa. oya dekama filter wei. filter eka maru karama hari.
ඔය මුකුත් නොදා පෙට්‍රල් දැම්මොත් මොකද වෙන්නෙ?ඔක්කොම ෆිල්ටර් වෙන්නේ නෑ බං. එන්ජිමට නම් මොකුත් වෙන්නේ නෑ. ඒත් ඩීසල් පොම්පේ බදලා කඩලා යනවා නැතිනම් පොම්පේ කැපෙනවා. අරූ ඉතින් පොම්පේ රෙපෙයාර් කරලා, ටැකිය කපලා සුද්ද කරලා මුලු ඩීසල් ලයින් එකම සුද්ද කරන්න ඕනේ හයි ප්‍රෙශර් එයාර් අල්ලලා.