බස් කාරයෙකුට රිටන් එක දුන්නා

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    ඔය මුකුත් නොදා පෙට්‍රල් දැම්මොත් මොකද වෙන්නෙ?
    එන්ජිමට බලපානවා බං දුවන කාලේ අනුව. ඩීසල් වල තියන් ලිහිසිකාරක පෙට්‍රල් වල නෑ. ඉතින් එන්ජිමේ, පොම්පේ කෑලි බදලා කඩලා යන්න තියෙන චාන්ස් එක වැඩියි. වැරදිලා දැම්මොත් ස්ටාර්ට් නොකර සම්පූර්ණෙන් තෙල් ඇද්දම කිසිම අවුලක් නෑ. ස්ටාර්ට් කරලා එන්ජිම දිව්වොත් තමා කේස්.
     
    • Like
    Reactions: mr4G

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අපෙ ගෙවල් පැත්තෙ එකෙක් බස් එකක් අරන්. මුගෙ ගෙදරට දාන්න අමාරුයි ගෙදරට පාර කපලා හදාගන්නවා මාසෙකින් විතර කියලා අපෙ ගෙදර පාක්කරන්න ඇහුවා, අපිත් ඉතින් මාසෙන කියලා හා කීවා. අපෙ ගෙදර තියෙන්නෙ පාරෙ ඉදන් 50m වගේ ඇතුලින්, ඒ පාර ඇවිත් තියෙන්නෙත් අපෙ ඉඩමෙන්මයි. මේ බස් පකයලා සමහර දවස්වලට බස් එක ගේට්ටුවෙන් ඇතුලට පාරෙ මැදට වෙන්න දාලා යනවා අපෙ වාහනෙ ගන්නත් අමාරුයි, ඕක කීවත් මුන් සමහර දවස් වලට ඔය අපත් වැඩේ කරනවා. මාසයක් කීවට මාස දෙකක් බැලුවා උන්ගෙ පාර කපා ගන්න පාටකුත් නෑ.
    ඕකෙ තෙල් ටැංකිය වහන එකේ ලොක් එක හරියට වැටෙන්නෙ නෑ, මන් දැක්කා දවසක් බාගෙට ඇරිලා තියෙනවා, පෙරේදා රෑ මන් සීනි දෙසිය පනහකුයි. වතුර මෙගා බෝතල් දෙකකුයි දෑම්මා.
    ඊයෙ හවස වෙද්දි බස් එක නැවතිලා :D
    Dan okama umbatath ilanga athme ekek awith karanakota kohomada? Lol
     
    • Like
    Reactions: mr4G

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මේකයි මං නම් කියන්නේ... පට්ට සල්ලිකාර උන් නම් ඔහොම බස් එකක් අරන් රඟනවා නම් අවුලක් නෑ ඔහොම කළාට...
    ඒත් ඔය ගමේ එකානෙ. අනික ඌ ෆිනෑන්ස් එකෙන් අදින එකෙක්නෙ... එහෙම එකෙක්ට ඔය වගේ වැඩක් කරපු එක නම් හරි නෑ බං කොච්චර උනත්...
    උඹලගේ වාහනයක් උනත් මොනාහරි වෙලා කැඩුනම පට්ට අවුලෙන්නේ හදන්නේ...
    උබලට බස් එක දාන එක වදයක් නම් කෙලින්ම කියහන් බස් එක වෙන කොහෙහරි දාගන්න අපිට මේක කරදරයක් ඔයාල පාර හදනවා කිව්වට තාම නෑනේ කියල...
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    vidawala marenne ubala wage balu wada karana un bn....anith eka gana hithana ekek kawadawath oya wage jara wada karanne na. uba dawasaka ubata oita wada paduwak wei
     
    • Like
    Reactions: Dexter011 and mr4G

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    බස් පකීර්ලා නං කැරිම නූගත් සක්කිලි සෙට් එකක්, මම දන්න කොල්ලෝ සෙට් එකකුත් නියම ගේමක් දුන්න ඔය කැරියන්ට එක සැරයක්.
    Anna kolo
    Ubata aniwa return ekak dei lasthi wela idapan cctv set karan
    CCTV walata ahuwenne kohomada bn ape watta
    උඹලට කරදරනම් ආයෙ බස් එක දාන්න එපා කියල ගේට්ටුව වහන්න තිබුන.
    Okunwa tharaha karagttamath karadare bn.
    සිනි නෙමෙයි වැලි දන්න ඔනේ
    Aparade , danne na bn
    තේ කොළ සීයකුත් දාන්ඩ තිබුණෙ
    බූරුවා
    පව් යකෝ, හුලන් යවනවා වගේ ලාමක වැඩක් කරලා පොඩි warning එකක් දෙන්න තිබ්බේ, එන්ජිමට ගේම දෙන්න කලින්.
    ලාමක වැඩ හරියන්නෑ. දෙන එක වැටෙන්නම දෙන්න ඕන
    සිංහල පක්කූ ඔහොමමයි අල්ලපු ගෙදර එකාට වුණත් හරියනවට පට්ට අකමැතී. කුහක පකීර්ල ඉන්නෙ...

    පවු වැඩේ මොනව වුණත්. උබට ඔහොම වුණා නම්

    Karma is a bitch....... Mind it.
    ඌ අල්ලපු ගෙදර එකා නෙවෙයි.
    Ammapa kiyapan.
    Kata shailiya anuwa Keti katawakut wage
    Udwegakara nisa yowun nawa kathawakuth wage.
    ඒමද
    මේ එලකිරි එකට දවසක්වත් ගොඩවෙලා මේකෙ දාන ත්‍රෙඩ්කියවපු එකෙක්නම් උගෙ අතින් ඔහොම වැඩක් වෙයි කියල හිතන්න අමාරුයි😊
    හප්පා... මෙකෙ ඉන්න මටත් එහා කරියො
    කෙලින්ම මූනට කියන්න කොන්ද පන නැති කම 👈 මූනට නොගහ පස්සෙන් ඇවිත් ගහන ගොං කැරියො තමයි අමු සක්කිලි 😑
    එහෙම තරහා කරගෙන බෑ බං
    ඉතින් පොන්නයො ඩීසල් වල සීන් දිය වෙන්නෙ නෑ. ටැංකිය flush කරොත් උබ මාට්ටු වෙනවා අනිවා. කොන්ද පණ නැති බලු වැඩ ඕව නම්. උබලගෙ ගෙදර පොල් කැඩුවට මනුස්සයින්ට එහෙම පහත් කරල කතා කරන්න එපා.
    උබ ඇවිත් පොල් කඩපන් එහෙනම්.
    උගෙ ළමයිනුත් නිවාඩු දවසට ඇවිත් ඉස්සර වත්තෙ වැඩකරා, රු දෙසීයයි දවසටම ගන්නෙ. වෙන එකෙකුට නම් දෙදාහක් දෙන්න ඕන
    ඒක නම් අමු චාටර් වැඩක් බං. ඔය වගේ ප්‍රශ්න කතා කරලා විසද ගන්න එපැයි. ඌට බස් එක දාන්න එපා කියලා කෙලින්ම කියන්න තිබුනනේ. උඹලගේ ඉඩම. උඹලගේ කැමැත්තක්. එව්නාට කරලා තියන වැඩේ නම් කුජීතයි.

    පව් බං.මොනවා වුනත් අමාරුවෙන් ගත්ත වාහනයක් වෙන්න ඇති නේ.උඹට තිබුනේ ඌත් එක්ක කෙලින්ම කතාකරලා වාහනේ උඹලෑ ගෙදරින් අහකට ගනින් කියන්න.දැං එන්ජිම ඉවර ඇති.:angry:
    උන් අපෙ මට්ටමට ආවම අපිට තියෙන තත්වෙ මොකක්ද
    අඩො පව් වැඩක් නේ කරලා තියෙන්නෙ ඉන්ජිමට මොනවහරි උනනම් හදාගන්න කියක් යයිද කතා කරලා විසදගන්න ඔනේ දෙවල්නෙ ඔය
    මන් කරපු වැඩේ හරි
    බයිල නොගහ ඉදිං බං.. උඹේ හැටි නොදන්නව වෙන්න බෑනෙ උන්.. ඉබ්බෙකුත් දාල යන්නෙ ඔහොම කරනව නම්
    මන් චාටර් වෙලා නෑ ගමේ
    Kelin kiyanna thibbane bn ube idamata anawasaren danna bane bus ekak.

    sini dala wadak na ban wathura dammata wadakuth na diesel filter eken wathura ain wenawa wenama.
    engimata kelawanna nam oil kuren amari powder danna ona
    ඇමරි පව්ඩර් කොහෙන්ද ගන්න පුලුවන්
    අනෙ මගෙ බස් එක. තෝ අහුවුණොත් හම ගහනවා.
    තොගෙ සීනී හින්දා බස් එකට දැන් දියවැඩියාව
    චූකරනවා වැඩීම දැන්
    Ohoma ewun ape area eketh innawa burulak dunnoth enawa oluwata atha hodanna

    Oba hoda wade kare.
    ♥️
    ඇයි උබ දැක්කේ නැද්ද කියලා තියෙන්නේ මූ කියුවා කියලා. කියලා වැඩක් නැත්නම් රණ්ඩු වෙන්න බෑනේ මචං. පවු ඉතින්...
    හම්..
    ඒක ඇත්ත,ඒත් ඔය වගේ කැරි වැඩ කරලා නෙවෙයි.මුට රෙස්පට් එක තියාගන ඔක ගොඩින් විසඳගන්න තිබුනා බන්.හිතපන් ඌ අමු කට්ටක් කාලා බස් එක ගත්තු එකෙක් නම් ඌ වැටෙන වැටිල්ල.🙁

    ප.ලි - මම අහලා තියන විදිහට නම් ඔය සීනි වැලි කතන්දර අදාල ඔයිල් වලට.ඩීසල් දාන එකට අදාලද නැද්ද මම දන්නෙ නෑ.එහෙම අදාල උනොත් මුගෙ තියන අමු කුපාඩිකමට කරපු වැඩක්.ඌම කියලා තියනවා පොල් කඩපු එකෙක් බස් එක ගෙනාවෙ කියලා😑 උට එකෙක් දියුනු වෙනවා බලන්න බැරි කුහකත්වයක් හිතේ තියනවා 👈
    වට්ටන්න තමයි ඕන පකයව, රැගුවා වැඩී
    Atta Katawakda oi
    ඔව්
    අද මාත් දුන්න ගෙමක්... නුවර ගියා පොඩි වැඩ්කට... කදු හරියක දි ඉස්සරහ වාහන පොලිමක් යනව අමාෘවෙන් යන වාහන දෙකක් පස්සෙ... මම හිටියෙ 6 වෙනියට වගෙ... මූ ඊට කලින් දෙපාරක් විතර ඩබල් ඉර කපගෙනිස්සර කරල ඒලගට හොල්ට් එකෙ සෙනග ගන්නව.. පානදුර මහනුවර එකක්... මේ පම්කය හෝන් එක උඩ නැගගෙන ගහනව.. කන්ද අදින මැදම මම නැවත්තුව... හෝන් ගහන එක නවත්තනකම් ම මම නවත්තගෙන හිටිය... පස්සෙ හොන් එක නැවත්තුවම තමයි මම ගියෙ... මුට කොහොමහරි ටික වෙලාවක් යනකම් බස් එක ඇද ගන්න බැරුව හිටිය...
    😁
    Dan okama umbatath ilanga athme ekek awith karanakota kohomada? Lol
    මන් පින් කරනවා
    මේකයි මං නම් කියන්නේ... පට්ට සල්ලිකාර උන් නම් ඔහොම බස් එකක් අරන් රඟනවා නම් අවුලක් නෑ ඔහොම කළාට...
    ඒත් ඔය ගමේ එකානෙ. අනික ඌ ෆිනෑන්ස් එකෙන් අදින එකෙක්නෙ... එහෙම එකෙක්ට ඔය වගේ වැඩක් කරපු එක නම් හරි නෑ බං කොච්චර උනත්...
    උඹලගේ වාහනයක් උනත් මොනාහරි වෙලා කැඩුනම පට්ට අවුලෙන්නේ හදන්නේ...
    උබලට බස් එක දාන එක වදයක් නම් කෙලින්ම කියහන් බස් එක වෙන කොහෙහරි දාගන්න අපිට මේක කරදරයක් ඔයාල පාර හදනවා කිව්වට තාම නෑනේ කියල...
    ඉස්සර මහත්තයා කියපු එකා බස් එක ගත්තම මල්ලි කියලා කතා කරේ. දැන් පුකේ අමාරුව හොද ඇති.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    අපෙ ගෙවල් පැත්තෙ එකෙක් බස් එකක් අරන්. මුගෙ ගෙදරට දාන්න අමාරුයි ගෙදරට පාර කපලා හදාගන්නවා මාසෙකින් විතර කියලා අපෙ ගෙදර පාක්කරන්න ඇහුවා, අපිත් ඉතින් මාසෙන කියලා හා කීවා. අපෙ ගෙදර තියෙන්නෙ පාරෙ ඉදන් 50m වගේ ඇතුලින්, ඒ පාර ඇවිත් තියෙන්නෙත් අපෙ ඉඩමෙන්මයි. මේ බස් පකයලා සමහර දවස්වලට බස් එක ගේට්ටුවෙන් ඇතුලට පාරෙ මැදට වෙන්න දාලා යනවා අපෙ වාහනෙ ගන්නත් අමාරුයි, ඕක කීවත් මුන් සමහර දවස් වලට ඔය අපත් වැඩේ කරනවා. මාසයක් කීවට මාස දෙකක් බැලුවා උන්ගෙ පාර කපා ගන්න පාටකුත් නෑ.
    ඕකෙ තෙල් ටැංකිය වහන එකේ ලොක් එක හරියට වැටෙන්නෙ නෑ, මන් දැක්කා දවසක් බාගෙට ඇරිලා තියෙනවා, පෙරේදා රෑ මන් සීනි දෙසිය පනහකුයි. වතුර මෙගා බෝතල් දෙකකුයි දෑම්මා.
    ඊයෙ හවස වෙද්දි බස් එක නැවතිලා :D
    yako mama thamai bus eke ayithi karaya. dan mama dannawa mona parayada me balu wade kare kiyala.
    tho hithuwe mama meke na kiyala neda. hitapan thota gema dennna
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇයි බන් තේකොළ ටිකකුයි පිටි ටිකකුයි දාන්න එපැයි තේකක් හදාගෙන බොන්න.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    Adoo ekanam return ekak nemei bro. Uba kelinma bus eka park karanna epa qwanam patta porak bn uba.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මොන මී හරකේක්ද? සීනි ඩීසල් වල දිය වෙන්නේ නැහැ මී හරකෝ. මෙතන හිතට එන හිතලු නොදා හිටපන්.
    eka thama target eka.. oka engine eka athlata gihilla piston serama kepenawa
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Anna kolo

    CCTV walata ahuwenne kohomada bn ape watta

    Okunwa tharaha karagttamath karadare bn.

    Aparade , danne na bn

    බූරුවා

    ලාමක වැඩ හරියන්නෑ. දෙන එක වැටෙන්නම දෙන්න ඕන

    ඌ අල්ලපු ගෙදර එකා නෙවෙයි.

    ඒමද

    හප්පා... මෙකෙ ඉන්න මටත් එහා කරියො

    එහෙම තරහා කරගෙන බෑ බං

    උබ ඇවිත් පොල් කඩපන් එහෙනම්.
    උගෙ ළමයිනුත් නිවාඩු දවසට ඇවිත් ඉස්සර වත්තෙ වැඩකරා, රු දෙසීයයි දවසටම ගන්නෙ. වෙන එකෙකුට නම් දෙදාහක් දෙන්න ඕන

    උන් අපෙ මට්ටමට ආවම අපිට තියෙන තත්වෙ මොකක්ද

    මන් කරපු වැඩේ හරි

    මන් චාටර් වෙලා නෑ ගමේ

    ඇමරි පව්ඩර් කොහෙන්ද ගන්න පුලුවන්

    චූකරනවා වැඩීම දැන්

    ♥️

    හම්..

    වට්ටන්න තමයි ඕන පකයව, රැගුවා වැඩී

    ඔව්

    😁

    මන් පින් කරනවා

    ඉස්සර මහත්තයා කියපු එකා බස් එක ගත්තම මල්ලි කියලා කතා කරේ. දැන් පුකේ අමාරුව හොද ඇති.
    ගමේ උන් ගමේ උන්ට මහත්තයා කියනවා ද ඕයි? කොහෙද ඔය ගම?
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අපෙ ගෙවල් පැත්තෙ එකෙක් බස් එකක් අරන්. මුගෙ ගෙදරට දාන්න අමාරුයි ගෙදරට පාර කපලා හදාගන්නවා මාසෙකින් විතර කියලා අපෙ ගෙදර පාක්කරන්න ඇහුවා, අපිත් ඉතින් මාසෙන කියලා හා කීවා. අපෙ ගෙදර තියෙන්නෙ පාරෙ ඉදන් 50m වගේ ඇතුලින්, ඒ පාර ඇවිත් තියෙන්නෙත් අපෙ ඉඩමෙන්මයි. මේ බස් පකයලා සමහර දවස්වලට බස් එක ගේට්ටුවෙන් ඇතුලට පාරෙ මැදට වෙන්න දාලා යනවා අපෙ වාහනෙ ගන්නත් අමාරුයි, ඕක කීවත් මුන් සමහර දවස් වලට ඔය අපත් වැඩේ කරනවා. මාසයක් කීවට මාස දෙකක් බැලුවා උන්ගෙ පාර කපා ගන්න පාටකුත් නෑ.
    ඕකෙ තෙල් ටැංකිය වහන එකේ ලොක් එක හරියට වැටෙන්නෙ නෑ, මන් දැක්කා දවසක් බාගෙට ඇරිලා තියෙනවා, පෙරේදා රෑ මන් සීනි දෙසිය පනහකුයි. වතුර මෙගා බෝතල් දෙකකුයි දෑම්මා.
    ඊයෙ හවස වෙද්දි බස් එක නැවතිලා :D
    ane huke tho maha baya gullek ne ube wathe num park karanne kelin kiyapan ko aye genna epa kiyala , nikan toi wada karanne

    එන්ජිම කුබි කාලා ඇති 🤣
    ado uba jiwath wenawa d my friend
    ------ Post added on Jul 29, 2021 at 7:10 PM
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අපෙ ගෙවල් පැත්තෙ එකෙක් බස් එකක් අරන්. මුගෙ ගෙදරට දාන්න අමාරුයි ගෙදරට පාර කපලා හදාගන්නවා මාසෙකින් විතර කියලා අපෙ ගෙදර පාක්කරන්න ඇහුවා, අපිත් ඉතින් මාසෙන කියලා හා කීවා. අපෙ ගෙදර තියෙන්නෙ පාරෙ ඉදන් 50m වගේ ඇතුලින්, ඒ පාර ඇවිත් තියෙන්නෙත් අපෙ ඉඩමෙන්මයි. මේ බස් පකයලා සමහර දවස්වලට බස් එක ගේට්ටුවෙන් ඇතුලට පාරෙ මැදට වෙන්න දාලා යනවා අපෙ වාහනෙ ගන්නත් අමාරුයි, ඕක කීවත් මුන් සමහර දවස් වලට ඔය අපත් වැඩේ කරනවා. මාසයක් කීවට මාස දෙකක් බැලුවා උන්ගෙ පාර කපා ගන්න පාටකුත් නෑ.
    ඕකෙ තෙල් ටැංකිය වහන එකේ ලොක් එක හරියට වැටෙන්නෙ නෑ, මන් දැක්කා දවසක් බාගෙට ඇරිලා තියෙනවා, පෙරේදා රෑ මන් සීනි දෙසිය පනහකුයි. වතුර මෙගා බෝතල් දෙකකුයි දෑම්මා.
    ඊයෙ හවස වෙද්දි බස් එක නැවතිලා :D
    ඔයාට කියන්න ඕන වෙලා තිබුනේ...ඔයට වාහනයක් තියනවා කියල නේද ? හහ්ම් :D :D
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹේ අම්මට හුකපු එක රිදිල ද
    උඹට සයිකෝ බන්

    නිකන් ෆයර් වෙලා කුණුහබ්බ කියාන නටනවා
    මොකක්ද බන් මන් කියපු එකේ උඹ ඔච්චර ෆයර් වෙන්න තිබ්බේ
    උඹේ පුර්ව ලමාවිය සංවර්ධනය වෙලා නෑ
    එක්කෝ දෙමව්පියෝ පිස්සු කෙලලා
    නැත්නම් උඹ පිස්සු කෙලලා

    පුංචි ඉස්සර උඹලැයි ගෙදරද හිටියේ මතං
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    උඹට සයිකෝ බන්

    නිකන් ෆයර් වෙලා කුණුහබ්බ කියාන නටනවා
    මොකක්ද බන් මන් කියපු එකේ උඹ ඔච්චර ෆයර් වෙන්න තිබ්බේ
    උඹේ පුර්ව ලමාවිය සංවර්ධනය වෙලා නෑ
    එක්කෝ දෙමව්පියෝ පිස්සු කෙලලා
    නැත්නම් උඹ පිස්සු කෙලලා

    පුංචි ඉස්සර උඹලැයි ගෙදරද හිටියේ මතං
    ඕක හෙනම track out ගිය ඩයල් එකක් බන්. මම මූගෙ fake එකකින් දාපු එකකට ආතල් කතා ටිකක් කිව්ව. තව මූගෙ real එකෙන් අහපු ප්‍රශ්නෙකට පොඩි ආතල් උත්තරයක් දුන්න. මේ මිනිහ trigger වෙලා මගෙ කමෙන්ට් හොය හොය dislike දානව කියපංකො😂 මට ඒකෙන් තේරුනා මූට පොඩ්ඩක් නට් ලූස් එකක් තියනව කියල