:nerd:
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK Feb 4, 2015 #42 Expressway bus fares amended Kaduwela-Matara :Rs460, M'gama-Matara :Rs445, M'gama-Galle :Rs375, Colombo-K'nayake :Rs110
Expressway bus fares amended Kaduwela-Matara :Rs460, M'gama-Matara :Rs445, M'gama-Galle :Rs375, Colombo-K'nayake :Rs110
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,408 100,342 113 Feb 4, 2015 #45 කොහොම අඩු කලත් කාලකන්ණි හැත්ත ඉතුරු සල්ලි දෙන්නේ නැහැනේ...
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK Feb 4, 2015 #46 Radioactive said: කොහේ ඉදලා කොහේටද මචන්ලා 651 ගත්තේ? Click to expand... danne na ban
DJT_Online Active member Jul 7, 2007 643 64 28 Feb 4, 2015 #47 හෙළයෙක්;17846951 said: කොහොම අඩු කලත් කාලකන්ණි හැත්ත ඉතුරු සල්ලි දෙන්නේ නැහැනේ... Click to expand... ඔව් ඇත්ත කථාව... 19 ටිකට් එකට 20ක් දුන්නොත් ඉතුරු රුපියල බලාපොරොත්තු වෙන්න අමාරුයි. සමහරු තියාගෙන දෙන්නේ නෑ. සමහරු කාසි නැතිකමට දෙන්නේ නෑ. ඊට පස්සේ ඉතින් කොන්දොස්තර රුපියල දුන්නේ නෑ කියලා බස් එකෙන් බහිනකල් (සමහරු ගෙදර යනකල්) කොන්දොස්තරටයි පොරගේ දෙමාපියන්ටයි යටිහිතින් බැන බැන යනවා. අන්තිමට හිතේ කෝපය තියාගෙන ඉඳලා රුපියලක් හින්දා අපි ලෙඩ වෙලා. ඒක හින්දා මම නම් කරන්නේ ගෙදරින් යනකොට බස් එකේ ගානට හරියන්න මාරු සල්ලි අරන් යනවා. ඕන කෙනෙක්ගේ ගෙදරක මාරු සල්ලි තියනවා. මාරු සල්ලි තිබ්බේ නැත්නම් ඉතුරු රුපියල ගැන බලාපොරොත්තු අත්හැරලා කොන්දොස්තරට සල්ලි දෙනවා. මොකටද රුපියලක් නිසා ලෙඩ හදා ගන්නේ.... අපිට වෙන මිනිස්සු හදන්න බැරි නම් අපි වෙනස් වෙන්න ඕනේ.... විකල්ප තියනවා අපිට....
හෙළයෙක්;17846951 said: කොහොම අඩු කලත් කාලකන්ණි හැත්ත ඉතුරු සල්ලි දෙන්නේ නැහැනේ... Click to expand... ඔව් ඇත්ත කථාව... 19 ටිකට් එකට 20ක් දුන්නොත් ඉතුරු රුපියල බලාපොරොත්තු වෙන්න අමාරුයි. සමහරු තියාගෙන දෙන්නේ නෑ. සමහරු කාසි නැතිකමට දෙන්නේ නෑ. ඊට පස්සේ ඉතින් කොන්දොස්තර රුපියල දුන්නේ නෑ කියලා බස් එකෙන් බහිනකල් (සමහරු ගෙදර යනකල්) කොන්දොස්තරටයි පොරගේ දෙමාපියන්ටයි යටිහිතින් බැන බැන යනවා. අන්තිමට හිතේ කෝපය තියාගෙන ඉඳලා රුපියලක් හින්දා අපි ලෙඩ වෙලා. ඒක හින්දා මම නම් කරන්නේ ගෙදරින් යනකොට බස් එකේ ගානට හරියන්න මාරු සල්ලි අරන් යනවා. ඕන කෙනෙක්ගේ ගෙදරක මාරු සල්ලි තියනවා. මාරු සල්ලි තිබ්බේ නැත්නම් ඉතුරු රුපියල ගැන බලාපොරොත්තු අත්හැරලා කොන්දොස්තරට සල්ලි දෙනවා. මොකටද රුපියලක් නිසා ලෙඩ හදා ගන්නේ.... අපිට වෙන මිනිස්සු හදන්න බැරි නම් අපි වෙනස් වෙන්න ඕනේ.... විකල්ප තියනවා අපිට....