බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    DSC_5157-620x400.jpg


    Expressway bus fares amended

    Kaduwela-Matara :Rs460, M'gama-Matara :Rs445, M'gama-Galle :Rs375, Colombo-K'nayake :Rs110
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    කොහොම අඩු කලත් කාලකන්ණි හැත්ත ඉතුරු සල්ලි දෙන්නේ නැහැනේ...:growl::growl:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    හෙළයෙක්;17846951 said:
    කොහොම අඩු කලත් කාලකන්ණි හැත්ත ඉතුරු සල්ලි දෙන්නේ නැහැනේ...:growl::growl:

    ඔව් ඇත්ත කථාව... 19 ටිකට් එකට 20ක් දුන්නොත් ඉතුරු රුපියල බලාපොරොත්තු වෙන්න අමාරුයි. සමහරු තියාගෙන දෙන්නේ නෑ. සමහරු කාසි නැතිකමට දෙන්නේ නෑ. ඊට පස්සේ ඉතින් කොන්දොස්තර රුපියල දුන්නේ නෑ කියලා බස් එකෙන් බහිනකල් (සමහරු ගෙදර යනකල්) කොන්දොස්තරටයි පොරගේ දෙමාපියන්ටයි යටිහිතින් බැන බැන යනවා. අන්තිමට හිතේ කෝපය තියාගෙන ඉඳලා රුපියලක් හින්දා අපි ලෙඩ වෙලා.
    ඒක හින්දා මම නම් කරන්නේ ගෙදරින් යනකොට බස් එකේ ගානට හරියන්න මාරු සල්ලි අරන් යනවා. ඕන කෙනෙක්ගේ ගෙදරක මාරු සල්ලි තියනවා. මාරු සල්ලි තිබ්බේ නැත්නම් ඉතුරු රුපියල ගැන බලාපොරොත්තු අත්හැරලා කොන්දොස්තරට සල්ලි දෙනවා. මොකටද රුපියලක් නිසා ලෙඩ හදා ගන්නේ....
    අපිට වෙන මිනිස්සු හදන්න බැරි නම් අපි වෙනස් වෙන්න ඕනේ.... විකල්ප තියනවා අපිට.... :)