බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි



    අවම ගාස්තුව 8යි - උපරිම ගාස්තුව 651

    පෙබරවාරි මස 01 වැනිදා සිට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සියයට 8ත් 10ත් අතර ප්‍රමාණයකින් අඩු කෙරෙන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
    ඒ අනුව රුපියල් 9ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8ක් දක්වා අඩු වනවා. රුපියල් 13 බස් ගාස්තුව රුපියල් 12ක් දක්වාද රුපියල් 17 බස් ගාස්තුව රුපියල් 15 දක්වාද අඩු වනු ඇති.
    එසේම රුපියල් 51ක් වූ බස් ගාස්තුව රුපියල් 47 දක්වාද රුපියල් 101ක් වන බස් ගාස්තුව රුපියල් 93ක් දක්වාද අඩු කිරීමට නියමිතයි. රුපියල් 151ක් වූ බස් ගාස්තුව රුපියල් 139 දක්වාද රුපියල් 201ක් වන බස් ගාස්තුව රුපියල් 184 දක්වාද රුපියල් 251ක් වන බස් ගාස්තුව රුපියල් 230 දක්වාද අඩු කිරීමට නියමිතයි. රුපියල් 301ක් වන බස් ගාස්තුව රුපියල් 276ක් දක්වාත් අඩු කිරීමට නියමිතව තිබෙනවා. එම සම්පූර්ණ බස් ගාස්තු සංශෝධනය පහතින් දැක්වේ.




    bus-2.jpg




    bus-1.jpg






    Source :nethfm​
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොහොම අඩු කලත් කාලකන්ණි හැත්ත ඉතුරු සල්ලි දෙන්නේ නැහැනේ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කොහොම අඩු කලත් කාලකන්ණි හැත්ත ඉතුරු සල්ලි දෙන්නේ නැහැනේ...:growl::growl:

    :baffled::baffled: අවුල තියෙන්නේ එහෙම කරලා එකතු කරන එක අයිතිකාරයට නොයන එක....... කාඩ් සිස්ටම් එකට මුලු රටම මාරු වෙච්ච දාකට නම් ගොඩ..... :yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :baffled::baffled: අවුල තියෙන්නේ එහෙම කරලා එකතු කරන එක අයිතිකාරයට නොයන එක....... කාඩ් සිස්ටම් එකට මුලු රටම මාරු වෙච්ච දාකට නම් ගොඩ..... :yes:

    :yes::yes: