බස් ගාස්තු වැඩිවෙලා...

jasz

Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    බස් ගාස්තු වැඩිවෙලා...

    අද ඉදන් බස් ගාස්තු වැඩි වෙලා. උදේ කොන්දා ඉතුරු දුන්නේනැති වෙලාවේ මතක්උනේ සීන් එක. මෙන්න මෙහෙමලු වෙන්නේ ....:sorry:

    bus2.gif

    බස් ගාස්තු වැඩිවීම හරියටම බලාගන්න පල්ලෙහා ලින්ක් වල pdf බලන්න.

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    දැන් ඉතින් අරන් පලයල්ලකෝ රුපියලේ කාසි :angry:

    පංචවිධ ක්‍රියාවලිය නේ බං දැන් තියෙන්නෙ, හෙටම ගිහිං කාරෙකක් බලපන් බන් ඔය බස් කාරයන්ට රුපියලේ ඒවා හොයන්නෙ නැතුව

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සංවර්ධන News - ඕව ගණන් ගියාට කමක් නෑ දැන් මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා.. මන් දන් නෑ කරුපයිය කිව්වේ :yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පංචවිධ ක්‍රියාවලිය නේ බං දැන් තියෙන්නෙ, හෙටම ගිහිං කාරෙකක් බලපන් බන් ඔය බස් කාරයන්ට රුපියලේ ඒවා හොයන්නෙ නැතුව

    :lol::lol:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    mta parana gana 94i konda kohoath ithuru denna 100 gannawa.

    bus gasthu wadi kirimen mata awlak na
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇයි බන් වැස්සට තෙමි තෙමි බස්වල බයික්වල යන්නේ යහපලනෙන් වොල්ක්ස්වැගන් හම්බුනේ නැතෙයි ? :lol::lol:

    දැන් හැමෝම වොල්ක්සවගන් අරන් බස්වල මිනිස්සු යන්නේ නැතිනිසා බස් කාරයින් බංකොලොත් වෙන නිසයි ගණන් වැඩි කරලා තියෙන්නේ පුති :yes::cool:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    thanks for share.
    11.gif

    11.gif

    11.gif

    දැන් ඉතින් අරන් පලයල්ලකෝ රුපියලේ කාසි :angry:
    ඔව් රෙද්ද?

    පංචවිධ ක්‍රියාවලිය නේ බං දැන් තියෙන්නෙ, හෙටම ගිහිං කාරෙකක් බලපන් බන් ඔය බස් කාරයන්ට රුපියලේ ඒවා හොයන්නෙ නැතුව
    මම බැලුවා. වොක්ස්වැගන් රෝදයක් දෙන්නම් කිව්වා අතේ ගානට

    සංවර්ධන News - ඕව ගණන් ගියාට කමක් නෑ දැන් මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා.. මන් දන් නෑ කරුපයිය කිව්වේ :yes:
    හා... හා... ඇද කරන්න එපා. හොදම මුදල් ඇමති බොරු කියන්නේ කොහොමද

    mta parana gana 94i konda kohoath ithuru denna 100 gannawa.

    bus gasthu wadi kirimen mata awlak na
    එක අතකට ඔව් බන්, කොහොමත් ඉතින් වැඩිපුර දෙනවනේ අපි. ඉතුරු ලැබෙන්නෙත් නෑ

    මරුසිරා;21885657 said:
    ඇයි බන් වැස්සට තෙමි තෙමි බස්වල බයික්වල යන්නේ යහපලනෙන් වොල්ක්ස්වැගන් හම්බුනේ නැතෙයි ? :lol::lol:

    දැන් හැමෝම වොල්ක්සවගන් අරන් බස්වල මිනිස්සු යන්නේ නැතිනිසා බස් කාරයින් බංකොලොත් වෙන නිසයි ගණන් වැඩි කරලා තියෙන්නේ පුති :yes::cool:
    කොහොමද ටිකිරි මොලේ.

    කව්ද දන්නේ ac වල ගාස්තු වැඩිවෙනහැටි ????
    13.gif

    කොහොමත් හැම අවුරුද්දකට සැරයක් ඕක වැඩිවෙනවානේ දැන් අවුරුදු ගානක ඉදන්. කොයි ආණ්ඩුවත් වැඩි නොකර හිටියේ නෑ. අපිටමයි බර දාන්නේ :(
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    මන් ඇහුව්වා කොන්දගෙන් ගණන් වැඩිද කියලා.කොලේ තවම අවේ නෑ කියලා.කොලේ අගහරුවා දා එයි කිව්වේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    මන් ඇහුව්වා කොන්දගෙන් ගණන් වැඩිද කියලා.කොලේ තවම අවේ නෑ කියලා.කොලේ අගහරුවා දා එයි කිව්වේ

    ඔව්, හවස මාත් ඇහුවා. තාම කොලේ ආවේ නෑ කිව්වා