බස් ගාස්තු

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    බස් ගාස්තු තාවකාලිකව වැඩිකරා නේද පහුගිය සතිවල...
    හේතුව වුනේ ආසනයක එක්කෙනෙකු පමණක් ගමන් කරන නිසයි..

    ඒත් මේ සඳුදා සිට සාමන්‍ය ආකාරයට ලංගම පෞද්ගලික බස් සේවයට යොදවන බව පැවසුවා...(ඉරිදා රාත්‍රියේ ප්‍රවෘත්ති විකාදයෙන් දැක්කේ)

    නමුත් දැන් බස් කාරයෝ එක එක ගණන් ගන්නවා..
    එක්තරා මගියෙකු කොටුවේ සිට බම්බලපිටියට කීයදැයි විමසූ විට 23 කීවා.. හරි මිල රු.20
    තව කෙනෙකු රු.50 දුන් විට බම්බලපිටියට ඊට වඩා වැඩි මුදලක් අය කරා... (එයා ටිකක් ආබාධිතයි වගේ- ඇස්වල ප්‍රශ්නයක් තිබ්බ වගේ)
    මගෙනුත් ගත්තා..
    නැවත බම්බලපිටියේ සිට කොටුවට යනවිට එක්කෙනෙක් 5 කාසි 4 දුන් අතර ඔහුගෙන් ගාන 25 බව පැවසුවා.. ඒ මගිය ටිකක් සද්දෙන් 25ක්? ලෙස ඇසූ විට යන්න ගියා.. ඊට කලින් තව කාන්තාවක් රු.20 දුන් විට ඇයගෙන්ද රු.3 ඉල්ලුවා.. ඇය නෑ කිවා...

    කට්ටිය කටවහගෙන ඉන්න නම් එපා
    මොකද ඒ අවස්ථාව දුන්නේ සීට් එකක එක්කෙනෙක් යනවනම් පමණයි
    ඒත් දැන් සාමාන්‍ය විදියට නෙ යන්නේ.. ඒ කියන්නේ සීට් එකේ දෙදෙනෙකු ඉඳගන්නවා..
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Ane manda bn un oya wedipura aran yana rupiyalen deken maliga hadannaha bro. Ahinsaka duppat minissu un
    ඔන්න ඔතන නම් ගැටළුවක් තියෙනවා..
    "දුප්පත් අහිංසක මිනිස්සු"

    දුප්පත් කියන්නේ මුදල් නැති කම..
    අහිංසක කම කියන්නේ හිංසාවක් නෑ කියන එක

    දුප්පත් වුන පලියට මනුස්සයෙක් අහිංසක වෙන්නේ නෑ..
    හැබැයි සල්ලි තිබ්බත් නැතත් අහිංසක කම තියෙන්න පුළුවන්
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    apeth wagakeemak thiynawa neda minissu wadi nam naginne nathuwa inna? Parakku wenawa thama. Eth karanna deyak na.
    Bus karayo ithin aluth bus gasthuwa gannawa athi. Minissu naginakota un epa kiyanneth na. Hamoma balanne ikmanata yanna neh.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    senaga seat walata wada wadiyen innawa nam , aduwen salli deepan , salli gana ahuwoth bahinakota , ticket ekak denna nathuwa , law talk denna epa kiyapan

    mama nam ohoma one tharam karala tiye
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    අපි දේශපාලනය අමතක කරමු මචන්ලා... අපිට වෙන අසධාරණකම් වෙනුවෙන් පෙළ ගැසෙමු.. දැනුවත් වෙමු..

    මේ forum එකේ එවැනි සිද්ධි ගැන කතාකරමු
    හැමෝම දැනුවත් කරන්න
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම නම් ආයෙ කාලෙකට බස් එකේ යන එකක් නැහැ.. ලොකුකමකට කියනව නෙවේ.. මේ වෙලාවෙ පොදු ප්‍රවාහනය මට ෂුවර් නැහැ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බස් වල යන උන් මාරු සල්ලි විතරක්ම දෙන්න
    නැතිනම් උන් වැඩියෙන් අරන් බැලන්ස් එක දෙයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් ආයෙ කාලෙකට බස් එකේ යන එකක් නැහැ.. ලොකුකමකට කියනව නෙවේ.. මේ වෙලාවෙ පොදු ප්‍රවාහනය මට ෂුවර් නැහැ


    CTB වල යන උන්ට හැදෙන්නේ නෑ