බස් ගාස්තු තාවකාලිකව වැඩිකරා නේද පහුගිය සතිවල...
හේතුව වුනේ ආසනයක එක්කෙනෙකු පමණක් ගමන් කරන නිසයි..
ඒත් මේ සඳුදා සිට සාමන්‍ය ආකාරයට ලංගම පෞද්ගලික බස් සේවයට යොදවන බව පැවසුවා...(ඉරිදා රාත්‍රියේ ප්රවෘත්ති විකාදයෙන් දැක්කේ)
නමුත් දැන් බස් කාරයෝ එක එක ගණන් ගන්නවා..
එක්තරා මගියෙකු කොටුවේ සිට බම්බලපිටියට කීයදැයි විමසූ විට 23 කීවා.. හරි මිල රු.20
තව කෙනෙකු රු.50 දුන් විට බම්බලපිටියට ඊට වඩා වැඩි මුදලක් අය කරා... (එයා ටිකක් ආබාධිතයි වගේ- ඇස්වල ප්‍රශ්නයක් තිබ්බ වගේ)
මගෙනුත් ගත්තා..
නැවත බම්බලපිටියේ සිට කොටුවට යනවිට එක්කෙනෙක් 5 කාසි 4 දුන් අතර ඔහුගෙන් ගාන 25 බව පැවසුවා.. ඒ මගිය ටිකක් සද්දෙන් 25ක්? ලෙස ඇසූ විට යන්න ගියා.. ඊට කලින් තව කාන්තාවක් රු.20 දුන් විට ඇයගෙන්ද රු.3 ඉල්ලුවා.. ඇය නෑ කිවා...
කට්ටිය කටවහගෙන ඉන්න නම් එපා
මොකද ඒ අවස්ථාව දුන්නේ සීට් එකක එක්කෙනෙක් යනවනම් පමණයි
ඒත් දැන් සාමාන්‍ය විදියට නෙ යන්නේ.. ඒ කියන්නේ සීට් එකේ දෙදෙනෙකු ඉඳගන්නවා..