බස් ගැමුණුගෙන් තර්ජණ
බස් ගාස්තු සියයට පහළොවකින් ඉහළ දැමිය යුතු බව බස් හිමියන්ගේ සංගම් කිහිපයක් අවධාරණය කර ඇත. අවම බස් ගාස්තුව රුපියල් 10 ක් බවට පත් කළ යුතු බව ඔවුන් විසින් පෙන්වා දී ඇත.
දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, කතරගම බස් සමාගම, වයඹ බස් සමාගම සහ බස් සමාගම් සම්මේලනය අද (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.
නොඑසේ නම් ජුලි මස 4 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ධාවනයෙන් ඉවත් වන බව ඔවුන් පවසා සිටී.
“බස් ගාස්තු 15%කින් වැඩි කරණු.. නැතිනම් ජූලි 4 සිට ස්ට්‍රයික්” – බස් ගැමුණුගෙන් තර්ජණ
බස් ගාස්තු සියයට පහළොවකින් ඉහළ දැමිය යුතු බව බස් හිමියන්ගේ සංගම් කිහිපයක් අවධාරණය කර ඇත. අවම බස් ගාස්තුව රුපියල් 10 ක් බවට පත් කළ යුතු බව ඔවුන් විසින් පෙන්වා දී ඇත.
දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, කතරගම බස් සමාගම, වයඹ බස් සමාගම සහ බස් සමාගම් සම්මේලනය අද (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.
නොඑසේ නම් ජුලි මස 4 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ධාවනයෙන් ඉවත් වන බව ඔවුන් පවසා සිටී.

උන්ට වැඩි කරන්න පුළුවන් ඉතුරු දෙන්න හරිම අමාරුයි