බස් ගැමුණුගෙන් තර්ජණ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බස් ගැමුණුගෙන් තර්ජණ

    privet-bus-gamunu.jpg

    “බස් ගාස්තු 15%කින් වැඩි කරණු.. නැතිනම් ජූලි 4 සිට ස්ට්‍රයික්” – බස් ගැමුණුගෙන් තර්ජණ​

    බස් ගාස්තු සියයට පහළොවකින් ඉහළ දැමිය යුතු බව බස් හිමියන්ගේ සංගම් කිහිපයක් අවධාරණය කර ඇත. අවම බස් ගාස්තුව රුපියල් 10 ක් බවට පත් කළ යුතු බව ඔවුන් විසින් පෙන්වා දී ඇත.

    දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, කතරගම බස් සමාගම, වයඹ බස් සමාගම සහ බස් සමාගම් සම්මේලනය අද (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.

    නොඑසේ නම් ජුලි මස 4 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ධාවනයෙන් ඉවත් වන බව ඔවුන් පවසා සිටී.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අවම බස් ගාස්තුව රුපියල් 10 ක් කරලා අනිත් ටික ඒ ගානම තිබ්බනම් වැඩිය දැනෙන එකක් නෑ කොහොමත් උන් 10ක් ගන්නවනේ :angry:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වැඩි කරලා හරි අඩු කරලා හරි රවුම් අගයවල් ටිකක් දැම්මනම් හරි. එක්කෝ card system එක ගෙන්න ඕන. බස් කාරයෝ ඉතුරු සල්ලි වලින්ම හෙන ගානක් හොයනවා ඇතිනේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැඩි කරලා හරි රවුම් අගයවල් ටිකක් දැම්මනම් හරි.

    ඔව් නේ අපි නම් බස්වල නෙමෙයිනේ යන්නේ... රනිල් දුන්න අහවල් එකේ...:rofl::rofl:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    වැඩි කරලා හරි අඩු කරලා හරි රවුම් අගයවල් ටිකක් දැම්මනම් හරි. එක්කෝ card system එක ගෙන්න ඕන. බස් කාරයෝ ඉතුරු සල්ලි වලින්ම හෙන ගානක් හොයනවා ඇතිනේ.

    ublanm wahana gaththane.ublt oka wedikalath mokd?owa wedi unath kamk ne kiylne ubl chande dunne.:angry:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඔය කැරියට දෙන්න ඕනා කන පැලෙන්න!!! :frown::growl:උන්ට වැඩි කරන්න පුළුවන් ඉතුරු දෙන්න හරිම අමාරුයි :angry:
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ආයේ මොකටද බං අවම ගාස්තුව 10 කරන්නේ...??
    හැම කොන්දෙක්ම 8ට 10ක්ම ගන්නවනේ...

    :angry::angry::angry::angry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය කැරියට දෙන්න ඕනා කන පැලෙන්න!!! :frown::growl:උන්ට වැඩි කරන්න පුළුවන් ඉතුරු දෙන්න හරිම අමාරුයි :angry:

    eka vitarayi tahma wadi novi tihibune dan ekath hari wage.