මහ කැරි වැඩනේ සහෝ..

ඇයි මේ දවස්වල හැම එකාම අපේ යුරාජ් මාමිට කොලොප්පම් කරන්නේ...![]()
මට ඔහොම කොලොප්පමක් කරොත් අරූට හැමිනවලා එන්නේ බස් එක නවත්වලා ගිහින්......
අනික කොහොමත් ඔය වගේ ලොන්ත කොකටුවෝ හෝල්ට් එකෙන් පිට අත දැම්මා කියලා බ්රේක් එකට අඩිය තියන්නේ නෑ මම....... 
ඇයි බන් උබේ බස් වලටත් මෙහෙම කරාද![]()
හෝල්ට් එකෙන් පිට නැවතුම් එකෙක් වෙනුවෙන් කිසිසේත්ම නොකරමි.
හෝල්ට් එකෙන් පිට නවත්තලා; සෙට් උනොත් උසාවි දැන්......

අන්න බස් කාරයා ආනමඩුව පොලීසියේ ඇන්ටියක් දාලා ..... පොලිසියෙන් විඩියෝ එක දාපු එකා හොයනවා

හෝල්ට් එකෙන් පිට නැවතුම් එකෙක් වෙනුවෙන් කිසිසේත්ම නොකරමි.
හෝල්ට් එකෙන් පිට නවත්තලා; සෙට් උනොත් උසාවි දැන්......
![]()
![]()

මට ඔහොම කොලොප්පමක් කරොත් අරූට හැමිනවලා එන්නේ බස් එක නවත්වලා ගිහින්......
අනික කොහොමත් ඔය වගේ ලොන්ත කොකටුවෝ හෝල්ට් එකෙන් පිට අත දැම්මා කියලා බ්රේක් එකට අඩිය තියන්නේ නෑ මම.......
![]()

මට ඔහොම කොලොප්පමක් කරොත් අරූට හැමිනවලා එන්නේ බස් එක නවත්වලා ගිහින්......
අනික කොහොමත් ඔය වගේ ලොන්ත කොකටුවෝ හෝල්ට් එකෙන් පිට අත දැම්මා කියලා බ්රේක් එකට අඩිය තියන්නේ නෑ මම.......
![]()
එහෙම වෙන්නෙ කොයි රටේද?
නඩු බොල..... අපෙත් කඩුවෙල ට්‍රැෆික් එකේදි මගියෙක් බැහැලා.... අපේ එකා උසාවි......

ammage redde neethi ne ban ewaනඩු බොල..... අපෙත් කඩුවෙල ට්‍රැෆික් එකේදි මගියෙක් බැහැලා.... අපේ එකා උසාවි......
![]()
![]()

ammage redde neethi ne ban ewa
yako magiya bassata asarana driver mona karannada?
duuwala gihin nagina bahina system eka iwarada e kiyanne![]()
ආස්චර්ය යකෝ.....

gon moda ponna neethi tikak ewilla tiyenne awankawama.ආස්චර්ය යකෝ.....
![]()
ට්‍රැෆික් එකේදි; මිනිස්සු බහින එක වලක්වන්න පුලුවන්ද බං.... එහෙනම් බස් එකකට කොන්දොස්තරලා දෙන්නෙක් දාන්න ඕනා දොරවල් දෙකට...... අපේ ඩ්‍රයිවරයා එපා කියද්දි මගියා බැහැලා ඉස්සරහින්..... පිටිපස්සෙන් නම් කොන්දොස්තර නවත්තගන්නවනේ බහින්න නොදී..... කොච්චියා අර බැහැපු එකාව අල්ලන් දඩ ගහන්නේ නැතුව.... ඩ්‍රයිවර්ව ලියලා.... උසාවි......![]()
![]()
අනිවා ඉතින් විත්ති කූඩුවට නගින්නත් කලින්; නඩු කාරයා..... දඩේ 5000/= යි කියනවා.......![]()