බස් නවත්වන නිව් ස්ටයිල් එක :P

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි මේ දවස්වල හැම එකාම අපේ යුරාජ් මාමිට කොලොප්පම් කරන්නේ...:lol:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මහ කැරි වැඩනේ සහෝ..:rofl:

    දැන්නම් මෙහෙම හිතෙනවා තමයි බන් ඉස්සර කරපුවට .... එත් ඉතිං ඔය කාලේට ඒවායේ හොද නරක තේරෙන්නේ නෑනේ බන් :P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඇයි මේ දවස්වල හැම එකාම අපේ යුරාජ් මාමිට කොලොප්පම් කරන්නේ...:lol:

    :frown: මට ඔහොම කොලොප්පමක් කරොත් අරූට හැමිනවලා එන්නේ බස් එක නවත්වලා ගිහින්...... :angry: අනික කොහොමත් ඔය වගේ ලොන්ත කොකටුවෝ හෝල්ට් එකෙන් පිට අත දැම්මා කියලා බ්‍රේක් එකට අඩිය තියන්නේ නෑ මම....... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් උබේ බස් වලටත් මෙහෙම කරාද:D:D:D

    :no: හෝල්ට් එකෙන් පිට නැවතුම් එකෙක් වෙනුවෙන් කිසිසේත්ම නොකරමි. :no: හෝල්ට් එකෙන් පිට නවත්තලා; සෙට් උනොත් උසාවි දැන්...... :baffled: :dull:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :no: හෝල්ට් එකෙන් පිට නැවතුම් එකෙක් වෙනුවෙන් කිසිසේත්ම නොකරමි. :no: හෝල්ට් එකෙන් පිට නවත්තලා; සෙට් උනොත් උසාවි දැන්...... :baffled: :dull:

    එහෙම වෙන්නෙ කොයි රටේද? :rolleyes::rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :frown: මට ඔහොම කොලොප්පමක් කරොත් අරූට හැමිනවලා එන්නේ බස් එක නවත්වලා ගිහින්...... :angry: අනික කොහොමත් ඔය වගේ ලොන්ත කොකටුවෝ හෝල්ට් එකෙන් පිට අත දැම්මා කියලා බ්‍රේක් එකට අඩිය තියන්නේ නෑ මම....... :no:
    :rofl::rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මට ඔහොම කොලොප්පමක් කරොත් අරූට හැමිනවලා එන්නේ බස් එක නවත්වලා ගිහින්...... :angry: අනික කොහොමත් ඔය වගේ ලොන්ත කොකටුවෝ හෝල්ට් එකෙන් පිට අත දැම්මා කියලා බ්‍රේක් එකට අඩිය තියන්නේ නෑ මම....... :no:

    8lZgCe6.jpg
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :frown: නඩු බොල..... අපෙත් කඩුවෙල ට්‍රැෆික් එකේදි මගියෙක් බැහැලා.... අපේ එකා උසාවි...... :baffled: :dull:
    ammage redde neethi ne ban ewa:oo:
    yako magiya bassata asarana driver mona karannada?
    duuwala gihin nagina bahina system eka iwarada e kiyanne:shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ammage redde neethi ne ban ewa:oo:
    yako magiya bassata asarana driver mona karannada?
    duuwala gihin nagina bahina system eka iwarada e kiyanne:shocked:

    :yes: ආස්චර්ය යකෝ..... :baffled:

    ට්‍රැෆික් එකේදි; මිනිස්සු බහින එක වලක්වන්න පුලුවන්ද බං.... එහෙනම් බස් එකකට කොන්දොස්තරලා දෙන්නෙක් දාන්න ඕනා දොරවල් දෙකට...... අපේ ඩ්‍රයිවරයා එපා කියද්දි මගියා බැහැලා ඉස්සරහින්..... පිටිපස්සෙන් නම් කොන්දොස්තර නවත්තගන්නවනේ බහින්න නොදී..... කොච්චියා අර බැහැපු එකාව අල්ලන් දඩ ගහන්නේ නැතුව.... ඩ්‍රයිවර්ව ලියලා.... උසාවි...... :baffled: :dull:

    අනිවා ඉතින් විත්ති කූඩුවට නගින්නත් කලින්; නඩු කාරයා..... දඩේ 5000/= යි කියනවා....... :angry::angry:
     
    gon moda ponna neethi tikak ewilla tiyenne awankawama.
    police karayo ekka thraka karala wedak ne.ekko pagawa denna ona nethnam pagawama denna ona.
    bannoth tharka karoth ponna police karayo kiyanne api karane ape raja kaariya mahatthayo.(kana purawala denna hithenawa ithin eth eeta wada hodai nil pata kolyak dik karana eka.)