බස් මගීන් වෙනුවෙන් පෙරගෙවුම් කාඩ්පතක්

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    බස් මගීන්ගේ පහසුව වෙනුවෙන් පෙරගෙවුම් කාඩ්පතක් නිකුත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ. මෙම කාඩ් පත ලංගම මෙන්ම පුද්ගලික බස් රථ සදහාද වලංගු වේ.

    මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා මෙම පෙරගෙවුම් කාඩ් පත් නිකුත් කිරීම සිදුවන අතර මගී ජනතාවගේ පහසුව සදහා කාඩ්පත Top – up (Reload) කිරීම, අදාළ බැංකුවල CDM යන්ත්‍ර හරහා සිදුකර ගැනීමේ පහසුකම් සලසා ඇත. බැංකු මගින් පළමු අදියර යටතේ කාඩ් පත් නොමිලයේ නිකුත් කිරීමට පියවර ගනු ලැබේ.

    පෙර ගෙවුම් කාඩ්පත් නිකුත්කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය සහ අදාළ මූල්‍ය ආයතනයන් සමග ගිවිසුම් ගතවීම, 2023-02-01 අමාත්‍යාංශ ලේකම් එම්.එම්.කේ. මායාදුන්නෙ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර පළමුව බස් මගීන් සදහා හදුන්වාදෙන මෙම කාඩ් ක්‍රමය පසුව දුම්රිය මගීන් වෙනුවෙන්ද ආදේශ කළහැකි බව අමාත්‍යාංශය පවසයි.

    මේ සදහාවන නියමු ව්‍යාපෘතියක් වශයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් මගීන් වෙනුවෙන් මෙම පෙරගෙවුම් කාඩ්පත් නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර එහි සමාරම්භක වැඩසටහන 2023-02-02 මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආරම්භ විය. ඉදිරියේදී මෙම වැඩසටහන සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ ලංකා ගමනාගමන මණ්ඩලය යන ආයතනයන් එක්ව සැලසුම් කර තිබේ.

    පොදු මගී ප්‍රවාහනයේදී සිදුවන අපහසුතාවයන් වලක්වා ගනිමින්, පොදු මගී ජනතාවට සහනයක් සැලසීම අරමුණූ කරගනිමින් හදුන්වාදෙනු ලබන මෙම පෙරගෙවුම් කාඩ් පත් හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට හා පුද්ගලික බස් හිමියන්ටද, බස් රථ කාර්ය මණ්ඩලයට ද පහසුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


    :rolleyes2::rolleyes2:
    Yet another joke 😂😂
     

    Technic

    Junior member
  • May 21, 2022
    41
    39
    18
    In Sri Lanka, transportation (Bus) is business for money laundering, so businessmen do not like implement this, also if this works, they have to pay tax as well. So I don't think that they will agree
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Issellama CTB ekata bus genath danna one athi wenna..

    Ewata oya machine danna one..

    Private bus permit limit karala, ctb schedule wadi karanna one..

    Ethakota minissu ctb yanna gannawa wadipura..ehemai owa karanne..

    Meka asawata ctb bus ekak naa..ithin koheda 😅
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    Issellama CTB ekata bus genath danna one athi wenna..

    Ewata oya machine danna one..

    Private bus permit limit karala, ctb schedule wadi karanna one..

    Ethakota minissu ctb yanna gannawa wadipura..ehemai owa karanne..

    Meka asawata ctb bus ekak naa..ithin koheda 😅
    Tiyenneth ara Takaran ladi ne bung.. ewage giyama Hernia hadenawa.. Seat eken baageka thamai wadi wenna wenne.. ehapaththe buwa orawala balanawa hariyata api uge odokkuwe wadi una wage.. Hari haman Bus tikak dala inna oni okktoma kalin..
     
    • Like
    Reactions: NRTG and kolavari

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Comiss para danna oney nisa Indian takaran bus genna genna goda gahanawa. Unta yanna nam Import Banned tibbata supiri vehicles import karanawa. Danuth port eke new vehicle 300 vitara genallalu. Leak una nisa athule tiyan innawalu import ban nisa prasiddiye eliyata danna ba. Passe eda nathi nisa eliyata danawa kiyala news ekak gahala okkoma gennapu ewun aran yai
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,844
    113
    Colombo, Sri Lanka
    Here We Go Dragon GIF by CBC
     
    • Haha
    Reactions: Amith0424

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,201
    113
    ආශ්චර්යමත් රටක
    2011 මහින්ද රාජපක්ෂ ඉන්න කාලේ Introduce කරේ
    යහපාලන ආණ්ඩුව ඇවිත් බස් ගැමුණු ට බය වෙලා Project එක නෑවතුවා

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.