බස්~රස්සාව

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry::angry: මම මොනවා කරන්නද ඒකට......!! :rofl::P උඹ මොන මගුලකටද පෝය දවසේ නුවර යන්න ගියේ.....!! :frown: අපි පෝයට නිවාඩු.....!! :yes: මගේ කට්ටිය එදාට සිල් ගන්නවා.....!! :oo::rofl: හික්ස් ....!! :lol:

    ජෙට් රෙද්ද....:angry::angry:
    මම පෙරේදා නුවර ඉදන් පානදුර එන්න, පැය 5ක් ගියා...
    2.30-7.30..
    සීට් නෑ, තාම ඇඟ රිදෙනවා.....
    :baffled:

    මේක තමයි පට්ට සිද්ධිය. :lol::lol::lol::lol::lol:
    Full Fun
    :rofl::rofl::rofl:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    177 බස් පාර ගැන ඔයා කියන කතාව මම පිලිගන්නවා යාලුවා. මාර වෙලාවක් ගන්නවා බස් එකක් යන්න. ඔහොම ප්‍රශ්නයක් තිබ්බා ගම්පහ නිට්ටඹුව බස් වලත්. පැමිනිලි ආවා මිනිස්සුන්ගෙන් බස් යන්න සෑහෙන වෙලාවක් ගන්නවා කියලා. ඊට පස්සේ බස් කාල සටහන් වෙනස් කරලා. නිට්ටඹුව-කොළඹ (180) බස් එකේ වෙලාව අඩු කරලා දීලා තියනවා. දැන් ඒ පැත්තට ප්‍රශ්නයක් නෑ. ඔයාලටත් තියෙන්නේ එහෙම කරන්න. ඕකට ගමේ මිනිස්සුම ඕනා නෑ. SLIIT එකේ කොල්ලෝ කෙල්ලො ලියුමක් ලිවා නම් හරි.

    yes aiya:yes: :)
    samahara bus routes parakku wenaawaa kiyala bus sangama or adhaala baladaarin danne naha neda..
    paminili karala and egolange awadhaanayata yomu kaaraanam mona ali wei :yes: :)
    habai lium godak withara yawanna wei :rolleyes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    177 කඩුවෙල කොල්ලුපිටිය

    ගූගල් සර්ච් කලා
    එකෙත් බැනලා පෝස්ට් තියෙනවා
    එකෙත් අපේ බස් මාමා කොමන්ට් කරලා තියෙනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිටු හිටු ලගදිම 177 AC එකක් වගේ බස්සන්න තමා ඉන්නේ.....!! :yes: උඹට FOC ටිකට් එකක් දෙනවා මම ....!! :yes:

    මටත් ඕනා. හවස 6ට විතර ටිකට් 2ක් ඕන Monday to Friday From K'Pity to Borella.
    :love::love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    පිනක් දහමක් කරගන්න නුවර ගියා...
    උඹලගේ බස් නිසා නුවරත් එපා උනා...
    :angry::angry:

    ගෙවල් ලගින් යනකොට මට කතා නොකර..... කලින් කිව්වා නම්..... මම කියනවනේ සිද්ධිය.....!! :yes: පෝයට,ඉරිදට මම නිවාඩු දෙනවා කටිටියට.....!! :yes:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    හිටු හිටු ලගදිම 177 AC එකක් වගේ බස්සන්න තමා ඉන්නේ.....!! :yes: උඹට FOC ටිකට් එකක් දෙනවා මම ....!! :yes:

    hey aiya...FOC kiyanne mokakda? Full Option da :rofl::rolleyes::)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    yes aiya:yes: :)
    samahara bus routes parakku wenaawaa kiyala bus sangama or adhaala baladaarin danne naha neda..
    paminili karala and egolange awadhaanayata yomu kaaraanam mona ali wei :yes: :)
    habai lium godak withara yawanna wei :rolleyes:

    177 ගැන නම් අනිවා දන්නවා
    මුකුත් නොකර හිටියට:dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මටත් ඕනා. හවස 6ට විතර ටිකට් 2ක් ඕන Monday to Friday From K'Pity to Borella.
    :love::love::love:

    ඕකා දෙන ටිකට්... මෑන්ස්ගේ බස් ටික හොයන්නත් දැල්දාන්න ඕනා...
    ඒවා ඩ්‍රයිවර්ලාගේ වගේ බස් එකේ පාටවත් දන්නේ නෑ...

    ගෙවල් ලගින් යනකොට මට කතා නොකර..... කලින් කිව්වා නම්..... මම කියනවනේ සිද්ධිය.....!! :yes: පෝයට,ඉරිදට මම නිවාඩු දෙනවා කටිටියට.....!! :yes:

    අපෝ... ආපහු 17 බස් එපා...
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    apoo me kathwa kiewwwama nam hithenne e minissu kocchara hoda da..kiyala..
    hebey ape patthe nam bus condctr driver gena nam shik katha karala wadak naa.
    kenthi yanwa mathak unamath..
    dan kaale bus gaatana gaatillita hadissyakata gamanak yanna nam peyakata withara kalin gedarin eliyata enna onee..
    e tharam charter dan pvt bus..
    habay man me kiwe ape root eke ;)
    samaha pethi wala meeta haathpasin ma wenas athii..:yes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔය ඉතින්......:frown: 177 අදුරන එකෙක්ට උඹ ගැන කියන්න ඕනා....:yes: කුඩු කරයි කඩේ හොදේ......!! :lol: :P

    ඒක තමයි අවුල:baffled:
    මුන් ඔක්කොම මාව අදුරනවා:dull:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    apoo me kathwa kiewwwama nam hithenne e minissu kocchara hoda da..kiyala..
    hebey ape patthe nam bus condctr driver gena nam shik katha karala wadak naa.
    kenthi yanwa mathak unamath..
    dan kaale bus gaatana gaatillita hadissyakata gamanak yanna nam peyakata withara kalin gedarin eliyata enna onee..
    e tharam charter dan pvt bus..
    habay man me kiwe ape root eke ;)
    samaha pethi wala meeta haathpasin ma wenas athii..:yes:

    කොන්දොස්තර කියන එකේ තේරුම තමයි

    කොනකට වෙලා දොස් තරකරමින් සිටින පුද්ගලයා කියන එක:dull:
    රියදුරා කියන්නේ
    රිය( වාහනය) දුරු ( නැති බංග කරන) පුද්ගලයා

    ඉතින් උන් ඒ විදියට වැඩි කරන්නේ එහෙම
    වෙලාවකට මුන් හොමෝ සේපියන් නෙමේ
    හොමෝකොන්තස්:P කියලා හිතෙනවා
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කොන්දොස්තර කියන එකේ තේරුම තමයි

    කොනකට වෙලා දොස් තරකරමින් සිටින පුද්ගලයා කියන එක:dull:
    රියදුරා කියන්නේ
    රිය( වාහනය) දුරු ( නැති බංග කරන) පුද්ගලයා

    ඉතින් උන් ඒ විදියට වැඩි කරන්නේ එහෙම
    වෙලාවකට මුන් හොමෝ සේපියන් නෙමේ
    හොමෝකොන්තස්:P කියලා හිතෙනවා
    ow ayyee eka atthaa.. bt eka athakin eka e minissunge weraddath newe nee..
    aythi kaarayonge weradda :dull:
    dinakata niyamitha gaanak deela ithuru gaana bedagannwane driver nd cndutr,,
    ithn e minissu balanne puluwan tharam hambakaraganna ne:dull:
    yana minissu gena kisima thakeemak naa...:no:
    apo mata nam atthatama thithhay ape paare bus:oo:
     
    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    Good insight brother.......looking at things from a different angle.....nice one!!!

    BTW Den private bus walath ticket denawada? E nithi reethi naraka ne, kriyathmaka wena vidiye thamai awula thiyenne