බස්~රස්සාව

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    138 nan senaga nathath bus welawatath kalin yanawa.. bus prashne echcharama aulak wela naa mata nan. mata bus epa wenawa nan epa une dawalta samahara bus vishaka sirimavo 1 laga nawaththan nathuwa yanakota thamai. :angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොන්දොස්තර කියන එකේ තේරුම තමයි

    කොනකට වෙලා දොස් තරකරමින් සිටින පුද්ගලයා කියන එක:dull:
    රියදුරා කියන්නේ
    රිය( වාහනය) දුරු ( නැති බංග කරන) පුද්ගලයා

    ඉතින් උන් ඒ විදියට වැඩි කරන්නේ එහෙම
    වෙලාවකට මුන් හොමෝ සේපියන් නෙමේ
    හොමෝකොන්තස්:P කියලා හිතෙනවා

    :oo::oo::oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Good insight brother.......looking at things from a different angle.....nice one!!!

    BTW Den private bus walath ticket denawada? E nithi reethi naraka ne, kriyathmaka wena vidiye thamai awula thiyenne

    Thanks Bro :) :) :)

    :)... thitha unath atha

    :yes::yes::yes:

    138 nan senaga nathath bus welawatath kalin yanawa.. bus prashne echcharama aulak wela naa mata nan. mata bus epa wenawa nan epa une dawalta samahara bus vishaka sirimavo 1 laga nawaththan nathuwa yanakota thamai. :angry::angry:

    ඔව්. 138 නම් අවුලක් නෑ. අවුරුදු ගානක් ඉස්කෝලේ ගිය බස් එක නේ. අපිට නම් සිරිමාවෝ විශාකා ප්‍රශ්න නෑ. මොක්ද අපේ ඉස්කෝලේ ඊට මෙහානේ.
    :P:P:P
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Shaaaa shaa mehema seen nam man danan hitiye na
    un kiyana kathaweth aththa thiyenawa..maha boru goo neethi ne ban oya genalla thiyenne
    anika private hadanna kalin CTB unwa hadala inna ona..
    habai private ewungen rassawak hatiyata sewayak hatiyata salakala wade karana un nam poddai inne
    samahara bus karayo nam onawata epawatamai elawanne ticket kadanne
    ape paththe 10 deela 9 ticket eke ithiri rupiyala ganna mara kattak kanna ona
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Aththa kathawa machan. apitath kalin colombo matara bus thibuna, but dan api root ekath ekkama wikunuwa mokada samahara dawasata me yakkunta jarawa dunnama apita ithuru wenna deyak na, e wagema tamai samahara dawasata boruwata traffic karayo nawaththala loke nathi waradak balala dada kola liyanawa hari usavi danna hadanawa hari, so jarawa ganna tamai me okkoma karanne,

    e wagema tamai driver and conducter, driver kochchara amaruwenda me bara wahane hasurawa gena enne kiyala athule yana ayata therenne na, poddak hari hemin giyoth eyalage ammala thathala iwarai ithin, anna ehema rassawak tamai oka, good post
     
    Thanks reply ekata bro. Jarawa kana eka gana Galle Road eke wechcha siddiyak Migarath dala tibba mathkada? Wadak na katha karala.:no:

    Shaaaa shaa mehema seen nam man danan hitiye na
    un kiyana kathaweth aththa thiyenawa..maha boru goo neethi ne ban oya genalla thiyenne
    anika private hadanna kalin CTB unwa hadala inna ona..
    habai private ewungen rassawak hatiyata sewayak hatiyata salakala wade karana un nam poddai inne
    samahara bus karayo nam onawata epawatamai elawanne ticket kadanne
    ape paththe 10 deela 9 ticket eke ithiri rupiyala ganna mara kattak kanna ona

    සමහර CTB බස්කාරයෝ ඉන්නවා 6 ටිකට් එක දෙන්නේ නෑ. බහින්නේ කොහෙද කියලා අහලා ටිකට් එක දෙන්නේ නෑ. දවසක් මම දෙමටගොඩින් නැග්ගා කොස්ගස්න්දියට යන්න 178 CTB බස් එකක. ඒකට ඔරුගොඩවත්ත හන්දියෙන් ටික්කෝ පැන්නා. බලනකොට කොන්දා 6 ටිකට් දීලා නෑ ගොඩක් මිනිස්සුන්ට. කොස්ගස් හන්දියේ බස් එක නවත්තලා හෙන කේස් එකක්.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    නෑගලා බලාපල්ලකෝ 164ට කොහොමද රගේ කියලා,ඒකේ ගිය එකෙක් තමන්ගේ ගෙදරට යන්න වෙන බස් 1ක් තියෙනවා නම් මළාටවත් ආපහු නම් ඒකේ යන්නේ නෑහෑ,,ඉබි ගමනට වඩා පොඩ්ඩක් හයියෙන්,,අපේ පෑත්තේ බස් වල එන්ජිම හදලා තියෙන්නේ වෑඩිම Speed 1,,, 20 වෙන්න,,එතනින් එහාට යන්නේ නෑහෑ..
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඇත්තටම බස් එක කොට කොට යද්දි මමත් සමහර වෙලාවට හිතින් බනිනව,
    ඒත් ඒ අයත් මිනිස්සු.ඒ අය මිනිස්සුන්ට බනින්නේපෞද්ගලික තරහකට නෙවෙයි.හැමෝගෙන්ම බේරිලා තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න ඒ මිනිස්සු කොච්චර දුක් විදිනවද කියලා යාලුවගේ ලිපියෙන්ම තේරෙනව.මටත් ඔයවගේ අත්දැකීමක් තියෙනව
    මේක වෙලා දැන් සති දෙකක් විතර ඇති.
    සිදු උනේ මන් වැඩට එන 261 බස් එකේ.
    එක මිනිහෙක් බස් එකට නැග්ග වෙලේ ඉදල කොන්දොස්තර එක්ක එල්ලිලා වලියක්.ඒත් කොන්දොස්තර කටක් හොල්ලන් නෑ.බස් එකේ මිනිස්සුත් කොන්දොස්තරට බනිනව ඒ මිනිහට මොකුත් කියන් නෑ කියල.කොහොම හරි ඒ මිනිහ බැන බැනම මගින් බැස්සා.
    ඊට පස්සෙ මිනිස්සු ඇහුව කොන්දොස්තරගෙන් ඇයි ඒ මිනිහට ගැහුවෙ නැත්තෙ කියල
    මොකක්ද දන්නවද කොන්දොස්තර කිව්වෙ

    මම අද ඒ මනුස්සයට ගැහුවනම් හෙට ඌ අපිට මේ බස් එක අරන් එන්න දෙන එකක් නෑ.
    හෙට මේ බස් එක නොආවොත් මහත්තයල වැඩට නොගිහින් ඉන්නෙත් නෑනෙ.
    මහත්තයල මට බැන බැන ඊලග බස් එකේ වැඩට යයි.
    මම ඒ මනුස්සයට ගැහුවනම් සතියක් යනකන් අපේ දරුවො බඩගින්නෙ.
    හමෝගෙන්ම බැනුම් අහන්නෙ අපියි මහත්තය.

    බස් එකේ හිටපු හැමෝම බිම බලාගත්ත මිසක් ඊට පස්සෙ කතා කලේ නෑ

    අපි හිතන තරන් ඒ මනුස්සයෝ නපුරු නෑ.හැමෝගෙන්ම බැට කාල ජීවත් වෙන මිනිස්සු කොට්ඨාෂයක්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑගලා බලාපල්ලකෝ 164ට කොහොමද රගේ කියලා,ඒකේ ගිය එකෙක් තමන්ගේ ගෙදරට යන්න වෙන බස් 1ක් තියෙනවා නම් මළාටවත් ආපහු නම් ඒකේ යන්නේ නෑහෑ,,ඉබි ගමනට වඩා පොඩ්ඩක් හයියෙන්,,අපේ පෑත්තේ බස් වල එන්ජිම හදලා තියෙන්නේ වෑඩිම Speed 1,,, 20 වෙන්න,,එතනින් එහාට යන්නේ නෑහෑ..

    164 පට්ටනේ. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් :oo:
    ඌ අoගොඩ හන්දියේ ඉඳලා සල්මල් උයනට යනකන් විතරයි නේද ටිකක් හයියෙන් යන්නේ. අoගොඩ ඉඳලා Town Hall එනකන් සොරිම තමා. මූ කනගාවින් යන්නේ සල්මල් උයනට අoගොඩ ඉඳලා. පොඩි පාරනේ. ඒ යන විදියට අනිත් ටිකත් යන්න කියපල්ලා. උඹලට ඒක විතරමයි නේද තියෙන්නේ???
    :( :( :(

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Aththa kathawa machan. apitath kalin colombo matara bus thibuna, but dan api root ekath ekkama wikunuwa mokada samahara dawasata me yakkunta jarawa dunnama apita ithuru wenna deyak na, e wagema tamai samahara dawasata boruwata traffic karayo nawaththala loke nathi waradak balala dada kola liyanawa hari usavi danna hadanawa hari, so jarawa ganna tamai me okkoma karanne,

    e wagema tamai driver and conducter, driver kochchara amaruwenda me bara wahane hasurawa gena enne kiyala athule yana ayata therenne na, poddak hari hemin giyoth eyalage ammala thathala iwarai ithin, anna ehema rassawak tamai oka, good post

    Kathaa karala wadak naa ban.....Matath dan epaa welaa thiyennee.....!! :( :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්තටම බස් එක කොට කොට යද්දි මමත් සමහර වෙලාවට හිතින් බනිනව,
    ඒත් ඒ අයත් මිනිස්සු.ඒ අය මිනිස්සුන්ට බනින්නේපෞද්ගලික තරහකට නෙවෙයි.හැමෝගෙන්ම බේරිලා තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න ඒ මිනිස්සු කොච්චර දුක් විදිනවද කියලා යාලුවගේ ලිපියෙන්ම තේරෙනව.මටත් ඔයවගේ අත්දැකීමක් තියෙනව
    මේක වෙලා දැන් සති දෙකක් විතර ඇති.
    සිදු උනේ මන් වැඩට එන 261 බස් එකේ.
    එක මිනිහෙක් බස් එකට නැග්ග වෙලේ ඉදල කොන්දොස්තර එක්ක එල්ලිලා වලියක්.ඒත් කොන්දොස්තර කටක් හොල්ලන් නෑ.බස් එකේ මිනිස්සුත් කොන්දොස්තරට බනිනව ඒ මිනිහට මොකුත් කියන් නෑ කියල.කොහොම හරි ඒ මිනිහ බැන බැනම මගින් බැස්සා.
    ඊට පස්සෙ මිනිස්සු ඇහුව කොන්දොස්තරගෙන් ඇයි ඒ මිනිහට ගැහුවෙ නැත්තෙ කියල
    මොකක්ද දන්නවද කොන්දොස්තර කිව්වෙ

    මම අද ඒ මනුස්සයට ගැහුවනම් හෙට ඌ අපිට මේ බස් එක අරන් එන්න දෙන එකක් නෑ.
    හෙට මේ බස් එක නොආවොත් මහත්තයල වැඩට නොගිහින් ඉන්නෙත් නෑනෙ.
    මහත්තයල මට බැන බැන ඊලග බස් එකේ වැඩට යයි.
    මම ඒ මනුස්සයට ගැහුවනම් සතියක් යනකන් අපේ දරුවො බඩගින්නෙ.
    හමෝගෙන්ම බැනුම් අහන්නෙ අපියි මහත්තය.

    බස් එකේ හිටපු හැමෝම බිම බලාගත්ත මිසක් ඊට පස්සෙ කතා කලේ නෑ

    අපි හිතන තරන් ඒ මනුස්සයෝ නපුරු නෑ.හැමෝගෙන්ම බැට කාල ජීවත් වෙන මිනිස්සු කොට්ඨාෂයක්.

    :( :( :( :( :(

    පවු මචෝ. ඒ වගේ මිනිස්සු තමයි රස්සාව සේවයක් කියලා හිතන් කරන්නේ. 261 පාරට තියෙන්නේ ඒ බස් එක විතරමයි නේද? (හැඳල හන්දියේ ඉඳලා 900 බස් එකත් යනවා වගේ මතකයි.) පාරේ මැද හරියේ ඉන්න කෙනෙකුට කොයි පැත්තකටවත් යන්න බෑ නේ. නුවර පාරටත් බෑ. මීගමු පාරටත් බෑ. පවු මචෝ. ඔය වගේ අපි නොදන්න කතා කොච්චර ඇතිද?
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මම එහෙනම් විස්තරේ කියන්නම්කෝ

    164 පට්ටනේ. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් :oo:
    ඌ අoගොඩ හන්දියේ ඉඳලා සල්මල් උයනට යනකන් විතරයි නේද ටිකක් හයියෙන් යන්නේ. අoගොඩ ඉඳලා Town Hall එනකන් සොරිම තමා. මූ කනගාවින් යන්නේ සල්මල් උයනට අoගොඩ ඉඳලා. පොඩි පාරනේ. ඒ යන විදියට අනිත් ටිකත් යන්න කියපල්ලා. උඹලට ඒක විතරමයි නේද තියෙන්නේ???
    :( :( :(

    මම එහෙනම් විස්තරේ කියන්නම්කෝ,අපි යනකොට බස් එකක් මිස් උනොත් එහෙම එතන හොටපන්කෝ විනාඩි 15ක් නෑත්තන් 20ක් විතර,ඔන්න බස් එකක් එනවා බඩ ගාගෙන,,ඔන්න ඕකට නෑග්ගා,නෑගලා ඔන්න ටිකක් දුර යනකොට Driver කාරයට තරු පෙනිල අදිනවා ෆුල්ම Speed 1ට,මොකද වල්පොල Timer කෙනෙක් ඉන්නවනේ,,ඉතින් ඊටපස්සේ අOගොඩ පොලීසිය ගාව ඉන්නවා විනාඩි 10ක්විතර,ඊටපස්සේ අමාරුවෙන් යනවා අOගොඩ හන්දියට ඔන්න එතන අයිනටම කොරලා නවත්තනවා ඉතින් හිටපන්කෝ තව විනාඩි 15ක් විතර,,ඔන්න 14වෙනි විනාඩිය වගේ වෙනකොට මූ හිමින් සෑරේ හිමින් සෑරේ අද්දනවා,,අද්දලා යනවා කොටිකාවත්තට.. කොටිකාවත්තෙත් හෝල්ට් එක අයිනෙන්ම නවත්තනවා නවත්තලා ඔහේ බලන් ඉන්නවා එතනත් හිටපන්කෝ විනාඩි 15ක් විතර,,ඔන්න හෙමින් සෑරේ අද්දනවා වෑල්ලම්පිටිය හන්දියටම,,ඔන්න එතනින්තමයි Driver කාරයා හොද හුස්මක් අරන්,,වතුර බෝතලේ එහෙම අරගෙන වතුර ටිකක් බීලා එහෙම ටිකක් මහන්සි අරිනවා,මිනිහට හරි අමාරුයිනේ බන් අර ටික හෙමින් හෙමින් ඈවිත්,,කොච්චර අවදානම් වෑඩක්ද නේද,,ඉතින් වෑල්ලම්පිටියෙත් මිනිත්තු 15ක් විතර ඉදලා,,යනවා,,ඉතින් ඊටපස්සේ නම් නවත්තගෙන ඉන්නේ නෑහෑ,,හෑබෑයි මම කිව්වේ,ඉබි ගමනට වඩා ටිකක් හයියෙන් යනවා,,මිනිහා ඉතුරු ටික නවත්තගෙන ඉන්නෙ නෑති 1 ඈත්ත,නමුත් කොලොන්නාවෙයි,,දෙමටගොඩයි,,බොරෑල්ලෙයි සෙට් වෙන Traffic 1ට ඉතින් හොද ගනන්,,ඉතින් ඔක්කොම ඉවර වෙලා Townhall 1ට සමහර දවස් වලට යනකොට නෑග්ග වෙලේ ඉදන් පෑය 2ක් දෙකහාමාරක් වගේ යනවා,,ඉතින් මිනිස්සුන්ට තමන්ගේ විවේකය ගතකරන්න නිවාඩු දාලා කොහේ වත් Trip යන්න ඕනේ නෑහෑ,,කරන්නේ,,එන බස් එකක නෑගලා සල්මල් උයනටම ගිහින් ,,එන 164ක සීට් 1ක් අල්ලගෙන හොදට සිOදුවක් එහෙම අහගෙන ජොලියේ එනවා,,වෙන මොනා කරන්නද ආයුබෝවන්ඩ :P:P:P
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    උඹ කියන කතාව සම්පූර්න ඇත්ත. මසුරන් දාන්න වටිනවා. ඇත්තම ඇත්ත. අOගොඩ පොලිසිය ගාවයි, හන්දියෙයි, කොටිකාවත්තයි, වැල්ලම්පිටියයි අතරෙ නම් අජපල්. බල්ලෝ බත් කන්නේ නෑ ඌ යන විදියට. පට්ට කතාව.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    :( :( :( :( :(

    පවු මචෝ. ඒ වගේ මිනිස්සු තමයි රස්සාව සේවයක් කියලා හිතන් කරන්නේ. 261 පාරට තියෙන්නේ ඒ බස් එක විතරමයි නේද? (හැඳල හන්දියේ ඉඳලා 900 බස් එකත් යනවා වගේ මතකයි.) පාරේ මැද හරියේ ඉන්න කෙනෙකුට කොයි පැත්තකටවත් යන්න බෑ නේ. නුවර පාරටත් බෑ. මීගමු පාරටත් බෑ. පවු මචෝ. ඔය වගේ අපි නොදන්න කතා කොච්චර ඇතිද?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් මචන් 900 හැදල හන්දියට විතරයි
    261 මහර හන්දිය - පිටකොටුව