බස්~රස්සාව

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Thanks reply ekata bro. Jarawa kana eka gana Galle Road eke wechcha siddiyak Migarath dala tibba mathkada? Wadak na katha karala.:no:

    ow aiye, hama welawema api balanne meka godin bera gena ennane, unuth dan oka hodata dannawa, hight speed alluwe naththan, park light ekak paththu wenne na kiyala hari dada kolayak liyanna tamai unge try eka, katha karala wadak na

    tawa dawasak conductor porak ekka waliyak dagena, eka eyage waradda nemei bahin thanata poddak ehain nawaththanna kiwva kiyala, paw passe porata e root eke wada karanna dunnema na, hamadama mokak hari waliyak danawa, passe karannama bari thana apen ain wela giya
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මම එහෙනම් විස්තරේ කියන්නම්කෝ,අපි යනකොට බස් එකක් මිස් උනොත් එහෙම එතන හොටපන්කෝ විනාඩි 15ක් නෑත්තන් 20ක් විතර,ඔන්න බස් එකක් එනවා බඩ ගාගෙන,,ඔන්න ඕකට නෑග්ගා,නෑගලා ඔන්න ටිකක් දුර යනකොට Driver කාරයට තරු පෙනිල අදිනවා ෆුල්ම Speed 1ට,මොකද වල්පොල Timer කෙනෙක් ඉන්නවනේ,,ඉතින් ඊටපස්සේ අOගොඩ පොලීසිය ගාව ඉන්නවා විනාඩි 10ක්විතර,ඊටපස්සේ අමාරුවෙන් යනවා අOගොඩ හන්දියට ඔන්න එතන අයිනටම කොරලා නවත්තනවා ඉතින් හිටපන්කෝ තව විනාඩි 15ක් විතර,,ඔන්න 14වෙනි විනාඩිය වගේ වෙනකොට මූ හිමින් සෑරේ හිමින් සෑරේ අද්දනවා,,අද්දලා යනවා කොටිකාවත්තට.. කොටිකාවත්තෙත් හෝල්ට් එක අයිනෙන්ම නවත්තනවා නවත්තලා ඔහේ බලන් ඉන්නවා එතනත් හිටපන්කෝ විනාඩි 15ක් විතර,,ඔන්න හෙමින් සෑරේ අද්දනවා වෑල්ලම්පිටිය හන්දියටම,,ඔන්න එතනින්තමයි Driver කාරයා හොද හුස්මක් අරන්,,වතුර බෝතලේ එහෙම අරගෙන වතුර ටිකක් බීලා එහෙම ටිකක් මහන්සි අරිනවා,මිනිහට හරි අමාරුයිනේ බන් අර ටික හෙමින් හෙමින් ඈවිත්,,කොච්චර අවදානම් වෑඩක්ද නේද,,ඉතින් වෑල්ලම්පිටියෙත් මිනිත්තු 15ක් විතර ඉදලා,,යනවා,,ඉතින් ඊටපස්සේ නම් නවත්තගෙන ඉන්නේ නෑහෑ,,හෑබෑයි මම කිව්වේ,ඉබි ගමනට වඩා ටිකක් හයියෙන් යනවා,,මිනිහා ඉතුරු ටික නවත්තගෙන ඉන්නෙ නෑති 1 ඈත්ත,නමුත් කොලොන්නාවෙයි,,දෙමටගොඩයි,,බොරෑල්ලෙයි සෙට් වෙන Traffic 1ට ඉතින් හොද ගනන්,,ඉතින් ඔක්කොම ඉවර වෙලා Townhall 1ට සමහර දවස් වලට යනකොට නෑග්ග වෙලේ ඉදන් පෑය 2ක් දෙකහාමාරක් වගේ යනවා,,ඉතින් මිනිස්සුන්ට තමන්ගේ විවේකය ගතකරන්න නිවාඩු දාලා කොහේ වත් Trip යන්න ඕනේ නෑහෑ,,කරන්නේ,,එන බස් එකක නෑගලා සල්මල් උයනටම ගිහින් ,,එන 164ක සීට් 1ක් අල්ලගෙන හොදට සිOදුවක් එහෙම අහගෙන ජොලියේ එනවා,,වෙන මොනා කරන්නද ආයුබෝවන්ඩ :P:P:P

    ara 163i 183i onna okata deweni na machan, kohuwala idala galle road enna giyama, kalubowila hospitle eka gawa winadi 10-15, ithin ban eegawa bus eka awith ethana nawaththanakan, mun denna ballek wath nagge naththath balagena innawa kiyala wadak na
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow aiye, hama welawema api balanne meka godin bera gena ennane, unuth dan oka hodata dannawa, hight speed alluwe naththan, park light ekak paththu wenne na kiyala hari dada kolayak liyanna tamai unge try eka, katha karala wadak na

    tawa dawasak conductor porak ekka waliyak dagena, eka eyage waradda nemei bahin thanata poddak ehain nawaththanna kiwva kiyala, paw passe porata e root eke wada karanna dunnema na, hamadama mokak hari waliyak danawa, passe karannama bari thana apen ain wela giya

    ඔව් මල්ලි. මට මතකයි එක දවසක්, දවල් මම මාතර ඉදලා කොළඹ එන්න පිටත් උනා. මම නැග්ගේ මාතර - අනුරාධපුරය බස් එකක. ඒ බස් එක හික්කඩුවෙන් යනකොට ත්‍රීවිල් කාරයෙක් මොකද්ද කේස් එකක දාලා. සෑහෙන කාලෙක ඉඳලා එන වලියක් ලු. ඒ ත්‍රීවීල් කාරයා තව ත්‍රීවීල් දෙකක කොල්ලෝ පුරවගෙන බස් එක පස්සෙන් එලෙවුවා. එලෝලා බස් එක බලපිටියේ තේ බොන්න නැවැත්තුවාම එතනට අවිත් බස් එකේ ඩ්‍රයිවර්ට ගැහුවා හොඳටම. අපිට කරගන්න කිසි දෙයක් නෑ. මොකද ඒක උන්ගේ පැත්ත නේ. ඩ්‍රයිවර් වැඳලා බේරුනා. පාරවල් කීපයක්ම වැදුනා. ත්‍රීවිල් වල රබර් බිඩින් පටි තියෙන්නේ. ඒ වලින් ගැහුවේ. ඒ මනුස්සයගේ අත පය රතුවෙලා. බස් එක කොහොම අනුරාධපුරයට ගෙනිච්චාද දන්නේ නෑ. මට පවු කියලා හිතුනා. අපේ හරියේ ඔහොම සෙල්ලම් දාන්න ආවානම් ත්‍රීවිල් එක කැළනි ගගේ ගිල්ලවලා සේදවත්තේ නාන තොටුපලෙන් ගගේ ඔබනවා චන්ඩි ඔක්කොම මෝදර මෝය කටෙන් මතු වෙන්න.
    :growl::growl::growl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    :P:P:P
     
    owa ohoma tamai aiye.... issra ape mama bus ekak kala maggona colombo, eka dawasak colombo waladi waliyak dagena, mamage bus maggona giyama ehedi unta gahanawa, unge bus mehe awama me yakku unta gahanwa, passe bera ganna barima thana degolloma policeyta giya, anthimata mamatama epa wela bus dekama wikunala damma...... meka maha maru wadak hama minihama sathutu karanna amarui, ikmanata gihin ahule minissu sathu tu unata but aithi karayagen banum income eka madi kiyala, hemin gihin pare inna hama ekama ahulanna gaththama bus eka athule yana unta mala paninawa....... :no::no::no::no::no::no:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    Hmmm....:):) Athee angili 5hama eka wagee naha thamai machan.... ehenma kiyala apita okkoma hodi, okkoma narakai kiyanna baha, Api ape rajakariya hariyata kolanam mukuth prashna naha.... :yes:
    meka ubata weccha siddiyakda...??? :confused:
     
    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Waradi karana minissu kohe unath innawa....hoda minissu wagema naraka ayath innawa.eyala nisa a field eke hamoma nondi wenawa.
    Bus wala yanakota apita me jathi dekema minissu hambenawa.
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    ඇත්තටම බස් එක කොට කොට යද්දි මමත් සමහර වෙලාවට හිතින් බනිනව,
    ඒත් ඒ අයත් මිනිස්සු.ඒ අය මිනිස්සුන්ට බනින්නේපෞද්ගලික තරහකට නෙවෙයි.හැමෝගෙන්ම බේරිලා තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න ඒ මිනිස්සු කොච්චර දුක් විදිනවද කියලා යාලුවගේ ලිපියෙන්ම තේරෙනව.මටත් ඔයවගේ අත්දැකීමක් තියෙනව
    මේක වෙලා දැන් සති දෙකක් විතර ඇති.
    සිදු උනේ මන් වැඩට එන 261 බස් එකේ.
    එක මිනිහෙක් බස් එකට නැග්ග වෙලේ ඉදල කොන්දොස්තර එක්ක එල්ලිලා වලියක්.ඒත් කොන්දොස්තර කටක් හොල්ලන් නෑ.බස් එකේ මිනිස්සුත් කොන්දොස්තරට බනිනව ඒ මිනිහට මොකුත් කියන් නෑ කියල.කොහොම හරි ඒ මිනිහ බැන බැනම මගින් බැස්සා.
    ඊට පස්සෙ මිනිස්සු ඇහුව කොන්දොස්තරගෙන් ඇයි ඒ මිනිහට ගැහුවෙ නැත්තෙ කියල
    මොකක්ද දන්නවද කොන්දොස්තර කිව්වෙ

    මම අද ඒ මනුස්සයට ගැහුවනම් හෙට ඌ අපිට මේ බස් එක අරන් එන්න දෙන එකක් නෑ.
    හෙට මේ බස් එක නොආවොත් මහත්තයල වැඩට නොගිහින් ඉන්නෙත් නෑනෙ.
    මහත්තයල මට බැන බැන ඊලග බස් එකේ වැඩට යයි.
    මම ඒ මනුස්සයට ගැහුවනම් සතියක් යනකන් අපේ දරුවො බඩගින්නෙ.
    හමෝගෙන්ම බැනුම් අහන්නෙ අපියි මහත්තය.

    බස් එකේ හිටපු හැමෝම බිම බලාගත්ත මිසක් ඊට පස්සෙ කතා කලේ නෑ

    අපි හිතන තරන් ඒ මනුස්සයෝ නපුරු නෑ.හැමෝගෙන්ම බැට කාල ජීවත් වෙන මිනිස්සු කොට්ඨාෂයක්.

    :yes::yes::yes::yes::(:(:(:(:(
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    හ්ම්ම්ම්....හැමෝටම බස් වල යන්න ගිහින් මාර සිද්ධි නේ වෙලා තියෙන්නේ....:D:D:D

    මරු thread එක....:yes::yes::yes:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow macho eka aththa .......egollo godak stress eken inne ...... dura duwana bus wala ehema patta kattak kanna wenne :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow macho eka aththa .......egollo godak stress eken inne ...... dura duwana bus wala ehema patta kattak kanna wenne :baffled:

    :yes::yes::yes:

    kathwa aththa !

    :yes::yes::yes:

    හ්ම්ම්ම්....හැමෝටම බස් වල යන්න ගිහින් මාර සිද්ධි නේ වෙලා තියෙන්නේ....:D:D:D

    මරු thread එක...

    Thanks Bro

    Waradi karana minissu kohe unath innawa....hoda minissu wagema naraka ayath innawa.eyala nisa a field eke hamoma nondi wenawa.
    Bus wala yanakota apita me jathi dekema minissu hambenawa.

    :yes::yes::yes: