අර බස් ගැමුණු වා රතු බස් වල යන්න එපා උන්ගෙ පාට පාට බස් වල යන්නය කියලා මීඩියා වලට කියන්නෙ. ඌ සාමාන්‍යයෙන් ලොකු ටෝක් දෙන එකමනෙ කරන්නෙ.
ලංගමෙ න් මේ පාර ගමෙ යන උන්ට නිදහසෙ යන්න බස් ගොඩක් දාල තිබ්බද?
පහුගිය අවුරුදු වලට වඩා ලේසියෙන් පාසුවෙන් ගමේ ආවද උම්බලා, තදබදේ අඩුද ඉතිං?
