බස් වල ගමේ ගිය උන්

devops

Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo

    අර බස් ගැමුණු වා රතු බස් වල යන්න එපා උන්ගෙ පාට පාට බස් වල යන්නය කියලා මීඩියා වලට කියන්නෙ. ඌ සාමාන්‍යයෙන් ලොකු ටෝක් දෙන එකමනෙ කරන්නෙ.

    ලංගමෙ න් මේ පාර ගමෙ යන උන්ට නිදහසෙ යන්න බස් ගොඩක් දාල තිබ්බද?
    පහුගිය අවුරුදු වලට වඩා ලේසියෙන් පාසුවෙන් ගමේ ආවද උම්බලා, තදබදේ අඩුද ඉතිං?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඊයේ නම් දන්නේ නැහැ. අද උදේ පහේ ඉදන් අට වෙනකම් 138 එක බස් එකක් නැත. කොටුවේ ඉදන් එන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    me hutta maaru wen nadda bng, podi kaale idan me pakayai busui dakinawa
    උඹලට බස් ගැමුනු ගැන විතරද ප්‍රශ්නෙ? ඕකම අහපන්කො ටිල්වින්ගෙන් :lol: :lol:

    මම හිතන්නෙ ඕක හෙන ගූ role එකක්, වෙන උන් කැමැති නැතුව ඇති ඕක කරන්න. ඒ නිසා මූම ඕක කරනවා ඇති.
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මන්නම් ගමනක් යද්දි හොයන්නේම පොඩි Rosa journey බස්. අනිත් ඒවල ගිහින් ගෙදර ආවම මට ඔලුව කැක්කුම එනවා. ලංගමයෙන් හොඳ බස් ටිකක් දැම්මනම් මිනිස්සු කාර් ගෙවල් වල තියලා බස් වල යනවා ශුවර්
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1724567642-PMD.jpg
    :love::love:
    image_506ddfc7b1.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    kaawada topiya
    නැහැ බන් යාළුවෙක්ගේ ගෙදර මල ගෙයක් වෙලා එක්කන් එන්න ගියා. මගට එන්නවත් බස් තිබ්බේ නැහැ. ගෙදරින් බර බරේ කාලා පලයන් කියලා නැකතට. අරු පහට වරායෙන් ඇවිත් තිබ්බා. ලබ්බේ නැකත හතට.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    බස් එකක ගියපු කාලයක් මතක නෑ මිට්ටෝ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,939
    113
    උඹලට බස් ගැමුනු ගැන විතරද ප්‍රශ්නෙ? ඕකම අහපන්කො ටිල්වින්ගෙන් :lol: :lol:

    මම හිතන්නෙ ඕක හෙන ගූ role එකක්, වෙන උන් කැමැති නැතුව ඇති ඕක කරන්න. ඒ නිසා මූම ඕක කරනවා ඇති.
    ඉඩ්‍රජිත් කට්ට දුන්නා නෙද?
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    ඊයේ නම් දන්නේ නැහැ. අද උදේ පහේ ඉදන් අට වෙනකම් 138 එක බස් එකක් නැත. කොටුවේ ඉදන් එන්න.
    ඊයේ නම් 138 බස් ගොඩක් දුර දුවන්න දාලා තිබ්බා.
     
    Sen-lu

    Well-known member
  • The Sri Lankan Government should focus on promoting a luxury lifestyle. This will encourage people to spend more and seek higher quality options. In turn we can improve and expand our services to meet that demand

    Some may argue that most people can't afford such a lifestyle. Bt, when the overall lifestyle standard shifts people tend to adapt accordingly.
     
    • Love
    Reactions: nooby

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    ඉඩ්‍රජිත් කට්ට දුන්නා නෙද?
    උඹේ අම්ම ස්පා එකක වැඩ කියලා මට කරන්න දෙයක් නෑ පොන්ස්. ත්‍රෙඩ් එකෙන් ත්‍රෙඩ් එකට ඇවිත් අඬලා පුකේ ඇරගන්න එපා. ගිහින් තාත්තට ගහපන් පොන්නයා වගේ ඉඳන් ගෑනිට spa වල වැඩට යන්න දෙනවට :yes: :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ඔය කියන තරම් CTB හුත්තවල් තිබ්බේ නෑ. ඔක්කොම වගේ දුර යන ඒව සෙම් තිබ්බේ. මම සිකුරාදා බැලුම් මහර ඉඳන් ගෙදර ගියේ බස් තුනක නැගලා මගින් මඟ. දුර යන බස් වල ඇහිල්ලක් ගහන්න ඉඩ නෑ. උන් මග ගන්නෙත් නෑ. විනාඩි 40ක් විතර ඉන්න උනා පාරේ හවස දෙකට විතර.

    මට මතකයි 2018 හෝමාගම ඉද්දී බදුල්ලට බස් දැම්මා හෝමාගම ඉඳන්.. ඒක තාම කරනවද දන්නේ නෑ, එකනම් සුපිරි... ඉක්මනටම යන්න පුළුවන් උනා එදා නම්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979

    පල ත්‍රීවීල් පද්ද බොරු නොකිය. අපිත් කොළඹ ඉඳන් ගමේ ගියා. අපිටනම් බස් තිබ්බ. 2018දි පොනිලගෙ පාණ්ඩුව කාලෙ විතරයි මේ බත් බැලයට වාහන තිබ්ල තියෙන්නෙ 🤣🤣🤣🤣 ගූකන උංව දැකල තියෙනව මෙහෙමත් ගූකන බැල්ලියෝ දැකල නෑ
     
    • Like
    Reactions: LahiruRaz

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    පල ත්‍රීවීල් පද්ද බොරු නොකිය. අපිත් කොළඹ ඉඳන් ගමේ ගියා. අපිටනම් බස් තිබ්බ. 2018දි පොනිලගෙ පාණ්ඩුව කාලෙ විතරයි මේ බත් බැලයට වාහන තිබ්ල තියෙන්නෙ 🤣🤣🤣🤣 ගූකන උංව දැකල තියෙනව මෙහෙමත් ගූකන බැල්ලියෝ දැකල නෑ

    රිදුනට කරන්න දෙයක් නෑ, මම මෙතන කොතැනවත් බස් තිබ්බේ නෑ කිවේ නෑ, privet තිබ්බ ඇති තරම්. CTB තිබ්බේ නෑ ඔය කියිවරු ගහන තරම්.. privet උන්ටික ඇද්දේ නැත්තම් කොරයි පකක්...පෙළක් පොන්නයෝ බුකියේ රඟන්නේ සේරම සෙනග ctb ඇද්ද වගේ.. :lol: :lol: තෝ වගේ අඩු කුලේ පද්දෝ තමා පච ගහ ගහ යන්නේ..​

    මොකද උබාලාගේ ආණ්ඩුව අලුතින් බස් ගෙනත් දැම්මේ නෑනේ, ගිනි තිබ්බ ඇරෙන්න.... 76 වසරක් සංවර්ධනය උණු රටේ බස් තමා හැම පාර වගේම මේ පාරත් ගියේ වහල් වේසිගෙ පුතා..​

    අවශ්‍යය ගානට බස් තිබ්බ කියල පිලිගත්තනම් එච්චරයි. ආණ්ඩුවට ක්‍රෙඩිට් එක දෙන්න කුහක වුනාට කමක් නෑ 🤣🤣