කීයක් හරි හොයාගන්නනෙ බං උනුත් දගලන්නෙ..
අර මැක්කද මොකාද පුදුම දුකක් වින්දෙ ෆේක් ටිකකුත් හදාගෙන..
account num එක දුන්න නම් කීයක් හරි දෙනව..
බෑන් කරාට වැඩක් නෑ නෙ ආයෙ account හදන් එනව නෙ..

මැක්ක මැක්ක් october 26 ඉදල සති 2 ක් ඇතුලත threds 80 ගානක් දාලතිබුනලු බන්.. මොනව උනත් ඌ ගොඩක් මහන්සි වෙලා job එක කරනව..
අනික හාවඩ් බයෝ, Amasi (දත් කිඹුලගෙ love එක) උනුත් thread දාගෙන නටනව.

ඌ දැන් කලින් වගේ අපත දේශපාලන ආතල් දෙන්නේ නෑ බන්....
ඌට පිස්සු තද වෙලා...
කන්යාවියn හොයනවා මේකේ ට්රේඅඩ් දම දමා ....
මේකේ ඉන්නවද බන් කන්නාවියෝ....![]()

ඇයි greenz, සඳුන්බුවා, ඉරෝසන්.