බහුතර මතය

දේශපාලන ස්පෑම්

  • දේශපාලන ස්පෑම් කාරයින් බෑන් කර යුතුයි

    Votes: 31 86.1%
  • දේශපාලන ස්පෑම් කාරයින් බෑන් කල යුතු නැත

    Votes: 5 13.9%

  • Total voters
    36

Romariyo

Member
Sep 21, 2016
118
96
0
ෆෝරම් එකේ දේශපාලන ත්‍රෙඩ් ස්පෑම් කාරයින් බෑන් කර යුතුද නැද්ද යන්න බහුතරය විමසා බැලීමට ඉලෙක්ට්‍රොනික චන්ද ක්‍රමයෙන් ඔබේ මනාපය පල කරන්න. :yes::yes:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    කීයක් හරි හොයාගන්නනෙ බං උනුත් දගලන්නෙ..
    අර මැක්කද මොකාද පුදුම දුකක් වින්දෙ ෆේක් ටිකකුත් හදාගෙන..
    account num එක දුන්න නම් කීයක් හරි දෙනව..
    බෑන් කරාට වැඩක් නෑ නෙ ආයෙ account හදන් එනව නෙ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    කීයක් හරි හොයාගන්නනෙ බං උනුත් දගලන්නෙ..
    අර මැක්කද මොකාද පුදුම දුකක් වින්දෙ ෆේක් ටිකකුත් හදාගෙන..
    account num එක දුන්න නම් කීයක් හරි දෙනව..
    බෑන් කරාට වැඩක් නෑ නෙ ආයෙ account හදන් එනව නෙ..

    මැක්ක මැක්ක් october 26 ඉදල සති 2 ක් ඇතුලත threds 80 ගානක් දාලතිබුනලු බන්.. මොනව උනත් ඌ ගොඩක් මහන්සි වෙලා job එක කරනව..

    අනික හාවඩ් බයෝ, Amasi (දත් කිඹුලගෙ love එක) උනුත් thread දාගෙන නටනව. :rofl:
     
    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    මේක ස්පෑම් එකක් විදියට GT ලොක්කට පේන්නෙ නැත්තෙ ඇයි? :confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    මැක්ක මැක්ක් october 26 ඉදල සති 2 ක් ඇතුලත threds 80 ගානක් දාලතිබුනලු බන්.. මොනව උනත් ඌ ගොඩක් මහන්සි වෙලා job එක කරනව..
    අනික හාවඩ් බයෝ, Amasi (දත් කිඹුලගෙ love එක) උනුත් thread දාගෙන නටනව. :rofl:

    ආතල් එක කියල එකකුත් හදාගෙන වටේම spam කළා..
    දැන් පේන්න නෑ.. ආයෙ එයි දෙසැම්බර් හත..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,422
    17,582
    113
    මැක්ක මැක්ක් october 26 ඉදල සති 2 ක් ඇතුලත threds 80 ගානක් දාලතිබුනලු බන්.. මොනව උනත් ඌ ගොඩක් මහන්සි වෙලා job එක කරනව..

    අනික හාවඩ් බයෝ, Amasi (දත් කිඹුලගෙ love එක) උනුත් thread දාගෙන නටනව. :rofl:

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දේශපාලන ස්පෑම් කාරයින් බෑන් කර යුතුයි :yes::yes:/

    හාවඩ් බයෝ=ආතල් එක= Amasi =මැක්ක මැක්ක් =Daratha :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැක්ක මැක්ක් october 26 ඉදල සති 2 ක් ඇතුලත threds 80 ගානක් දාලතිබුනලු බන්.. මොනව උනත් ඌ ගොඩක් මහන්සි වෙලා job එක කරනව..

    අනික හාවඩ් බයෝ, Amasi (දත් කිඹුලගෙ love එක) උනුත් thread දාගෙන නටනව. :rofl:

    ඌ දැන් කලින් වගේ අපත දේශපාලන ආතල් දෙන්නේ නෑ බන්....:(
    ඌට පිස්සු තද වෙලා...
    කන්‍යාවියn හොයනවා මේකේ ට්‍රේඅඩ් දම දමා ....
    මේකේ ඉන්නවද බන් කන්නාවියෝ....:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ දැන් කලින් වගේ අපත දේශපාලන ආතල් දෙන්නේ නෑ බන්....:(
    ඌට පිස්සු තද වෙලා...
    කන්‍යාවියn හොයනවා මේකේ ට්‍රේඅඩ් දම දමා ....
    මේකේ ඉන්නවද බන් කන්නාවියෝ....:baffled:

    පිරිමි කන්‍යාවෝ නම් ඉන්නවා.. :baffled: