බ්ලූටූත්_හෙල්ප්
මචන්ලා මෙන්න මේ Bluetooth Adapter එකේ driver එක තියෙන කෙනෙක් දෙන්නකෝ..

මම Windows 7, 8 දෙකේම කලා. එත් එකකින්වත් default drivers ගන්නේ නෑ
Thanks...
Bump වලට Rep ++ වලින් දමා ගසනු ලැබේ