බ්ලොක් ගල් හදන්නේ කොහොමද

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    බ්ලොක් ගල් හදන්නේ කොහොමද

    ...................ගෙයක් හදනකොට ඕන වෙන බ්ලොක් ගල් ටික අපිටම හදාගන්න පුළුවන්නෙ. එක්කෙනෙක් කිවුවා එයාගේ ගෙදර හදනකොට එයා බ්ලොක් ගල් ගහන මැෂින් එකක් කුලියට අරගෙන බ්ලොක් ගල් ගහන්න කෙනෙකුත් කුලියට දම්මලා ගෙට ඕන වෙන බ්ලොක් ගල් ඔක්කෝමටික නියම ප්‍රමිතියට හදාගත්තා කියලා. තව කිවුවා එකෙන් එයා ලොකු ගාණක් ඉතුරු කරගත්තා කියලා.

    ඉතින් ඒ විදිහට
    බ්ලොක් ගල් ගහන මැෂින් කුලියට දෙන අය ඉන්නවාද?
    නියම විදිහට බ්ලොක් ගල් ගහන්න හදන බදාමේ මිශ්‍රණ අනුපාතේ මොකක්ද? (ඒකියන්නේ ගල් කුඩු වලට සිමෙන්ති කීයද)

    තව මේගැන දන්න අය ඉන්නවානම් උපදෙස් ටිකක් දෙන්න.:yes:

    • Like
    Reactions: barath dpriye

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බ්ලොක් ගල් ගහන්න නියම මිශ්‍රනේ සිමෙන්ති වැලි 1:8 අනුපාතයට මිශ්‍ර කරන එක.නැත්නම් 1:4:4 අනුපාතයට සිමෙන්ති,ගල්කුඩු,වැලි මිශ්‍ර කරන එක.

    කඩේ ගන්න තියෙන ගල් වල නම් වැලි නැද්ද කොහේද.උන් ගල් 1:6:6 වගේ අනුපාතයකට සිමෙන්ති,ගල් කුඩු,චිප් ගල් මිශ්‍ර කරනවා.සමහරු ඊටත් වඩා වැඩියෙන් ගල් කුඩු + සිමෙන්ති දානවා.
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    බ්ලොක් ගල් ගහන්න නියම මිශ්‍රනේ සිමෙන්ති වැලි 1:8 අනුපාතයට මිශ්‍ර කරන එක.නැත්නම් 1:4:4 අනුපාතයට සිමෙන්ති,ගල්කුඩු,වැලි මිශ්‍ර කරන එක.

    කඩේ ගන්න තියෙන ගල් වල නම් වැලි නැද්ද කොහේද.උන් ගල් 1:6:6 වගේ අනුපාතයකට සිමෙන්ති,ගල් කුඩු,චිප් ගල් මිශ්‍ර කරනවා.සමහරු ඊටත් වඩා වැඩියෙන් ගල් කුඩු + සිමෙන්ති දානවා.

    අපේ පැත්තෙ බ්ලොක් ගල් හදන්න ගන්නේ ගල් කුඩුයි සිමෙන්තියි විතරයි. වැලි දාන්නේම නෑ. හැබැයි ඒක හොදට හයියට තියනවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බ්ලොක් ගල්වලින් ගේ හදන එක ලේසියි. බලන් ඉද්දි ගේ හැදෙන්නේ.
    ඒත් ගේ ඇතුලේ රස්නෙයි. සීතල පැත්තක නම් අව්ලක් නෑ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    බ්ලොක් ගල්වලින් ගේ හදන එක ලේසියි. බලන් ඉද්දි ගේ හැදෙන්නේ.
    ඒත් ගේ ඇතුලේ රස්නෙයි. සීතල පැත්තක නම් අව්ලක් නෑ.

    machan brilliant white weather shield eka ganna eliyen athulata rasne enne na ethakota
     
    • Like
    Reactions: stasia

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    mama nam kiyanne thamantama hadana geyaknam blok gal walin hadanna epa kiyala.gadol walin hadapan.dan loku gadol thiyenawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මැශින් එකක් හොයා ගන්න පුලුවන් නම් කරන්න පුලුවන් වෙයි
    ඒත් බ්ලොග් ගල් ගහන්න දෙන්නෙක් ඕන නේද ඉක්මනට කරන්න නම්. මැශින් එකට සිමෙන්ති දාල ඔපරේට් කරන්න එකයි ගහන බ්ලොග් ගල අරගෙන ගිහින් තියන්න එකයි. තනි එක කරනවා නම් වැඩේ සෑහෙන්න ස්ලෝ
    තව අර බ්ලොග් ගල් තියලා තියන්න පොඩි ලෑලි කෑලිත් ගොඩක් ඕන

    අවුරුදු 20ට විතර කලින් අපේ ගෙදර හදද්දි සිමෙන්ති දාල අතකොලුවකින් කොටන ලී අච්චුවකින් බ්ලොග් ගල් හැදුවා
    හැමදාම හවසට අපේ අම්මයි තාත්තයි එහෙම ගෙදරට ඕන බ්ලොග් ගල් හැදුවා
    ගෙදර සම්පූර්ණයෙන්ම හැදුවෙ එහෙම හදපු බ්ලොග් ගල් වලින්
     
    shashidileep

    Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    katane jubili mawatha athule gamak thiyenawa..e game hamoma wage karanne block gal hadana eka, oya wate thiyena hardware hamoma geniyanne ehen,
    pandara 3 idan wage un block gal hadanna ganne.
    godak labai meeta aurudu 2 wage kalin 12 x 4 x 5.5 mama genawe rs19 ta.
    uba e patthata laganam lorryyak aran gihin genen, ga hodai..
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මැශින් එකක් හොයා ගන්න පුලුවන් නම් කරන්න පුලුවන් වෙයි
    ඒත් බ්ලොග් ගල් ගහන්න දෙන්නෙක් ඕන නේද ඉක්මනට කරන්න නම්. මැශින් එකට සිමෙන්ති දාල ඔපරේට් කරන්න එකයි ගහන බ්ලොග් ගල අරගෙන ගිහින් තියන්න එකයි. තනි එක කරනවා නම් වැඩේ සෑහෙන්න ස්ලෝ
    තව අර බ්ලොග් ගල් තියලා තියන්න පොඩි ලෑලි කෑලිත් ගොඩක් ඕන

    අවුරුදු 20ට විතර කලින් අපේ ගෙදර හදද්දි සිමෙන්ති දාල අතකොලුවකින් කොටන ලී අච්චුවකින් බ්ලොග් ගල් හැදුවා
    හැමදාම හවසට අපේ අම්මයි තාත්තයි එහෙම ගෙදරට ඕන බ්ලොග් ගල් හැදුවා
    ගෙදර සම්පූර්ණයෙන්ම හැදුවෙ එහෙම හදපු බ්ලොග් ගල් වලින්

    In Deniyaya ?
    Now where you have built your home ?
     
    පරක්කු වුනාට නම් කමක්නෑ. ඒත් බ්ලොග් ගල් ගහන මැෂින් කුලියට දෙන අය ඉන්නවාද දන්නෑ. මම ඉන්නෙ හොරණ පැත්තෙ.