බ්ලොක් ගල් හදන්නේ කොහොමද
...................ගෙයක් හදනකොට ඕන වෙන බ්ලොක් ගල් ටික අපිටම හදාගන්න පුළුවන්නෙ. එක්කෙනෙක් කිවුවා එයාගේ ගෙදර හදනකොට එයා බ්ලොක් ගල් ගහන මැෂින් එකක් කුලියට අරගෙන බ්ලොක් ගල් ගහන්න කෙනෙකුත් කුලියට දම්මලා ගෙට ඕන වෙන බ්ලොක් ගල් ඔක්කෝමටික නියම ප්රමිතියට හදාගත්තා කියලා. තව කිවුවා එකෙන් එයා ලොකු ගාණක් ඉතුරු කරගත්තා කියලා.
ඉතින් ඒ විදිහට බ්ලොක් ගල් ගහන මැෂින් කුලියට දෙන අය ඉන්නවාද?
නියම විදිහට බ්ලොක් ගල් ගහන්න හදන බදාමේ මිශ්රණ අනුපාතේ මොකක්ද? (ඒකියන්නේ ගල් කුඩු වලට සිමෙන්ති කීයද)
තව මේගැන දන්න අය ඉන්නවානම් උපදෙස් ටිකක් දෙන්න.