~~ බ්ලොග් අඩවියක් නිර්මානය කරගමු ~~

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එලකිරි රෙප් පස්සේ දෙන්නම් :yes:.blogger ගැන නම් ඉතින් හුගක් දේවල් තියෙනවා ඉගෙනගන්න:yes:.හැමදාම අලුත්වෙනවනේ:yes:.පුලුවන්නම් WordPress ගැනත් දාන්න:D.blogger ගැන දන්නවා වුනාට WordPress ගැන දන්නේ නැ හුගක් කට්ටිය ජයවේවා:cool:
 
Last edited:
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    එළකිරි thread එක කොල්ලා
    Blog එකක් හදන්න ඉන්න එකෙක්ට හුඟාක් වැදගත්.
    එළම තමයි
    රෙප් දෙන්න බෑලු බං
    :D
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    machan, blogger walin hadana hama blog ekatama blogspot.com kiyala enawa nada ?
    Eth samahara blog walata ehema enne naththe ai ban? (Eg : http://www.300mbfilms.com/ )

    watina post ekak machan....Rep ++

    ඒ මචන් උන්ගේ DOmain එක්කට ඒක දාගෙන මෙහෙමයි අපි හිතමු www.thinking.com කියලා අපි ඩොමේන් එකක් ගත්තා කියලා අපිට කරන්න තියන්නේ ඒ ඩොමේන් එකට අපේ බ්ලොග් එක දාන එක ඒක මම තව ටික දවසකින් කියලා දෙන්නම් :yes:
     

    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    හොද පුතා;14018865 said:
    ඒ මචන් උන්ගේ DOmain එක්කට ඒක දාගෙන මෙහෙමයි අපි හිතමු www.thinking.com කියලා අපි ඩොමේන් එකක් ගත්තා කියලා අපිට කරන්න තියන්නේ ඒ ඩොමේන් එකට අපේ බ්ලොග් එක දාන එක ඒක මම තව ටික දවසකින් කියලා දෙන්නම් :yes:

    Thanks machoooo....:)
    ekath mula idalama kiyala deepan,,mokda api wage unta igena ganna one mula idalama...:cool:
    thanks again...:cool::)
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    b4u58k.png