බ්ලොග් එකකට ඇඩ් දාන්න
මචන්ලා බ්ලොග් කට්ටක් හදලා කට්ට කාලා අප්ඩේට් කරලා කරලා දැන් නම් දවසට විසිටර් ලා 250+ එනවා
,ගූගල් එකෙන් තමයි හුඟක් ම එන්නෙ
.මම ඇඩ්සෙන් දාන්න බැලුවා,ඒත් බ්ලොග් එකට දාන්න බෑලු
.
මට මේකට දාන්න ශුවර් ඇඩ් වලට ගෙවන සයිට් ටිකක් කියහන්කො
,ගූගල් එකෙන් තමයි හුඟක් ම එන්නෙ
.මම ඇඩ්සෙන් දාන්න බැලුවා,ඒත් බ්ලොග් එකට දාන්න බෑලු
.
මට මේකට දාන්න ශුවර් ඇඩ් වලට ගෙවන සයිට් ටිකක් කියහන්කො