බ්ලොග් එකකට ඇඩ් දාන්න

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    බ්ලොග් එකකට ඇඩ් දාන්න

    මචන්ලා බ්ලොග් කට්ටක් හදලා කට්ට කාලා අප්ඩේට් කරලා කරලා දැන් නම් දවසට විසිටර් ලා 250+ එනවා:love:,ගූගල් එකෙන් තමයි හුඟක් ම එන්නෙ:dull:.මම ඇඩ්සෙන් දාන්න බැලුවා,ඒත් බ්ලොග් එකට දාන්න බෑලු:sorry:.


    asd.jpg



    මට මේකට දාන්න ශුවර් ඇඩ් වලට ගෙවන සයිට් ටිකක් කියහන්කො:eek: