බ්ලොග් එකට නීච් එකක් තෝරගමු - 200k $

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,693
    13,442
    113
    🤍
    ඇඩ්සෙන්ස් , එසොයික් , මීඩියාවයින් දාලා සල්ලි හොයන බ්ලොග් එකක් කරනකොට ඔයාල බ්ලොග් එකට නීච් එක හොයාගන්න ගත්ත ක්‍රම මොනවාද🤑?


    💰💸💲
     
    • Like
    Reactions: SimMaster

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,689
    113
    ත්‍රෙඩ් එකේ හෙඩින් එක නිකන් අපිට කියල දෙන්න වගේ දාල තියෙන්නෙ ඒත් අපෙන් අහල තියෙන්නෙ බලද්දි....
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ත්‍රෙඩ් එකේ හෙඩින් එක නිකන් අපිට කියල දෙන්න වගේ දාල තියෙන්නෙ ඒත් අපෙන් අහල තියෙන්නෙ බලද්දි....
    Literally muge okkoma thread oya wage. Kanata gahanna hithenawa okage:angry:
     
    • Haha
    Reactions: negombokollo

    Mr Thanu

    Active member
  • Mar 23, 2024
    95
    107
    33
    gaming channel ehekata niche ekak hoya ganna baruwa pissu hadila inne..
    No face No voice over wenna onee.. idea ekak thiyenawa nam kiyapalla..
    🥴