බ්රව්ස් එනොනිමස්ලි....
බොක්කලාස් ,
අපි විපින් දාගෙන , රට වෙනස් කරන් , මැක් ඇඩ්රස් චේන්ජ් කරන් බ්රව්සින් කරත් අල්ලන්න පුළුවන්.
මේකට මිට වඩා හොද ක්රමයක් නැද්ද ට්රේස් කරන්න පට්ටම අමාරු හෝ කරන්න බැරි ?
කොටා ගෙන යන්න දන්නා දෙයක් කට්ටියටම පට්ට වැදගත්....