බ්‍රවුන්ස් බීච්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,034
    1
    43,450
    113
    බ්‍රවුන්ස් බීච්

    බීච් එකට දාන බයික් ත්‍රීවීල් සහ අනිත් වාහනවලින් සල්ලි ගන්නෙ ඇයි :confused:

    වැඩිය සෙනඟ නැති සතියෙ දවස්වල කලුවර වැටීගෙන එනකොට කපල් රිංගනව බීච් එකට

    කලුවරේ මොනා කරනවද මංද..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,034
    1
    43,450
    113
    සෙනඟ ගොඩක් ඉන්න දවස්වලට බීච් එකට ගිහින් ඉන්නකොට මරු

    ලස්සන ලෝකයක් මැවෙනව :cool:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මම දැක්කා ජෝඩු හවස් වෙලා සිප්පිකටු ඇහිදිනවා කරුවලේ.....
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    බීච් එකට දාන බයික් ත්‍රීවීල් සහ අනිත් වාහනවලින් සල්ලි ගන්නෙ ඇයි :confused:

    වැඩිය සෙනඟ නැති සතියෙ දවස්වල කලුවර වැටීගෙන එනකොට කපල් රිංගනව බීච් එකට

    කලුවරේ මොනා කරනවද මංද..

    Uba Negombo dial ekak da ban??
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බීච් එකට වාහන දාන්න එපා යකෝ. ලුණු වතුරෙන් වාහන හෝදන්න හොඳ නෑ :angry:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මුහුදෙ ඉන්න මාලුන්ට කන්න කෑම ගන්න සල්ලි නැති නිසා බං.
    අයියෝ ඔයා ඒකවත් දන්නෙ නැද්ද /:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බීච් එකට දාන බයික් ත්‍රීවීල් සහ අනිත් වාහනවලින් සල්ලි ගන්නෙ ඇයි :confused:

    වැඩිය සෙනඟ නැති සතියෙ දවස්වල කලුවර වැටීගෙන එනකොට කපල් රිංගනව බීච් එකට

    කලුවරේ මොනා කරනවද මංද..

    වැඩිය සෙනග නැති දවස් වලට කරුවල වැටුනම බීච් එක ලඟ තියෙන වැටෙකෙයියා පඳුරු අස්සට හාවෝ එනවා... කපල් ඒවා අස්සට යන්නේ හාවෝ අල්ලන්න.. කෙල්ලෝ කොහොමත් හාවන්ට ආසයි... මාත් ඉස්සර කරුවල වැටෙද්දි පදුරු අස්සෙමයි කෙල්ලත් එක්ක් හිටියේ... කෙල්ලොත් ආසයි හාවාගේ ඔලුව අතගාන්න.... :lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,034
    1
    43,450
    113
    වැඩිය සෙනග නැති දවස් වලට කරුවල වැටුනම බීච් එක ලඟ තියෙන වැටෙකෙයියා පඳුරු අස්සට හාවෝ එනවා... කපල් ඒවා අස්සට යන්නේ හාවෝ අල්ලන්න.. කෙල්ලෝ කොහොමත් හාවන්ට ආසයි... මාත් ඉස්සර කරුවල වැටෙද්දි පදුරු අස්සෙමයි කෙල්ලත් එක්ක් හිටියේ... කෙල්ලොත් ආසයි හාවාගේ ඔලුව අතගාන්න.... :lol::lol:

    වැටකෙයිය පඳුරු නෑ බං අපේ බීච් එකේ

    ලස්සන බීච් එකක් මේක