බ්‍රහස්පති

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආදරය ඉදිරියේ අපි විතරක් නෙවෙයි බ්‍රහස්පතිත් අසරණ වෙලා..
    ලස්සන නිර්මාණයක් මචන්..:D

    ආදරය ඉදිරියෙදි කවුද අසරණ නොවෙන්නේ..
    බොහොම ස්තුතියි මචන්..
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    බ්‍රහස්පති අසල රැඳෙන තරුව පුංචිම නැතිව ඇති...
    බ්‍රහස්පති ලොකුම ග්‍රහයා හින්දා එයාට එහෙම හිතෙනවා ඇති...

    ලස්සන වෙනස් නිර්මාණයක්. අපූරුයි.
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ආදරය මිනිස්සුන්ව වෙනස් කරනවා.....
    හිතාගන්න බැරි විදියට....
    ලස්සන සිතිවිල්ලක්.....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බ්‍රහස්පති අසල රැඳෙන තරුව පුංචිම නැතිව ඇති...
    බ්‍රහස්පති ලොකුම ග්‍රහයා හින්දා එයාට එහෙම හිතෙනවා ඇති...

    ලස්සන වෙනස් නිර්මාණයක්. අපූරුයි.

    ඒකනේ.... බ්‍රහස්පතිගෙ පැත්තෙන් බැළුවොත් පුන්චි තරුව පුන්චිම පුන්චියි....
    බොහොම ස්තුතියි සහෝ..
     
    බ්‍රහස්පතිගෙ හිතේ තියෙන දේවල් පුංචි තරුවත් සමහර විට දන්නවා ඇති.ඒ වුනත් බ්‍රහස්පති මේ දේවල් නොකීව නිසාම පුංචි තරුව නිහඩවම ඇති.ඒක නිසා දෙන්නටම හිමි වෙන්න තිබුන ලස්සන ලෝකෙ අහිමි වෙලා යාවි.
    ලස්සන සංවේදී නිර්මාණයක්.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලස්සනයි නිර්මානය අයියේ...

    ඔය කතාව මටත් ටිකක් ගැලපෙනවා...:)
    ඔය වගේම තමයි මගේ කතාවත්...
    :)

    ඔයත් එතකොට බ්‍රහස්පති කෙනෙක් නේ ;)
    බොහොම ස්තුතියි සහෝ..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බ්‍රහස්පතිගෙ හිතේ තියෙන දේවල් පුංචි තරුවත් සමහර විට දන්නවා ඇති.ඒ වුනත් බ්‍රහස්පති මේ දේවල් නොකීව නිසාම පුංචි තරුව නිහඩවම ඇති.ඒක නිසා දෙන්නටම හිමි වෙන්න තිබුන ලස්සන ලෝකෙ අහිමි වෙලා යාවි.
    ලස්සන සංවේදී නිර්මාණයක්.

    බොහොම ස්තුතියි ඔයාට :):)