Uploaded with ImageShack.us
බ්රහස්පති මේ දේවල් කවදාවත්ම පුන්චි තරුවට කියන එකක් නෑ..මේ දේවල් කවදාවත්ම පුන්ච් තරුව දැන ගන්න එකකුත් නෑ....
ආදරය ඉදිරියේ අපි විතරක් නෙවෙයි බ්රහස්පතිත් අසරණ වෙලා..
ලස්සන නිර්මාණයක් මචන්..![]()
බ්රහස්පති අසල රැඳෙන තරුව පුංචිම නැතිව ඇති...
බ්රහස්පති ලොකුම ග්රහයා හින්දා එයාට එහෙම හිතෙනවා ඇති...
ලස්සන වෙනස් නිර්මාණයක්. අපූරුයි.
ඒකනේ.... බ්රහස්පතිගෙ පැත්තෙන් බැළුවොත් පුන්චි තරුව පුන්චිම පුන්චියි....
බොහොම ස්තුතියි සහෝ..


ආදරය මිනිස්සුන්ව වෙනස් කරනවා.....
හිතාගන්න බැරි විදියට....
ලස්සන සිතිවිල්ලක්.....
ලස්සනයි නිර්මානය අයියේ...
ඔය කතාව මටත් ටිකක් ගැලපෙනවා...
ඔය වගේම තමයි මගේ කතාවත්...
![]()

Kochchara luku unath adaraya lagadi Okkoma ekay nice bro

WOOW LASSANAI
habai brahaspathi tharuwa lanagata giyoth thamai tharu peanne
brahaspathi kohomada tharauwakata samana karanne lolz
බ්රහස්පතිගෙ හිතේ තියෙන දේවල් පුංචි තරුවත් සමහර විට දන්නවා ඇති.ඒ වුනත් බ්රහස්පති මේ දේවල් නොකීව නිසාම පුංචි තරුව නිහඩවම ඇති.ඒක නිසා දෙන්නටම හිමි වෙන්න තිබුන ලස්සන ලෝකෙ අහිමි වෙලා යාවි.
ලස්සන සංවේදී නිර්මාණයක්.

