![]()
Uploaded with ImageShack.us
බ්රහස්පති මේ දේවල් කවදාවත්ම පුන්චි තරුවට කියන එකක් නෑ..මේ දේවල් කවදාවත්ම පුන්ච් තරුව දැන ගන්න එකකුත් නෑ....

හරිම ලස්සනයි
ආදරේ කියන්නේ හරිම පුදුම දෙයක් නේද

හරිම ලස්සනයි
ආදරේ කියන්නේ හරිම පුදුම දෙයක් නේද
මේක නිකම් සිතුවිල්ලක්ද? නැත්කම් ඇත්තක්ද??
සිතුවිල්ලක් නම් .. මගේ හිතේ තිබ්බදේ මේ වගේ ලස්සන කවියකට නගපු ඔයාට ගොඩක් ස්තූතියි..![]()
ඇත්ත සිදුවීමක් නම් .. සහෝදරයා.. අපි දෙන්නගෙම සිදුවීම එකයි...![]()

මචා බ්රහස්පතිගේ ඉඳලා ඔය තරුවට ගොඩාක් දුර ඇති...ඒකනේ තරුව චුටියට පේන්නේ.... බ්රහස්පතිට ගොඩාක් දුක ඇති මට මගේ තාරකාවි ලඟට යන්න විදියක් නෑ නේද කියලා....එයාට ඒ තරුව තම්න් ලඟට ගන්න බෑ නේද කියලා...එත් කවදා කොහොම හරි එයා ඒ තරුව ලඟට ගත්ත දවසට හිතේවි තරුවේ ඇතට තියෙන සුන්දරත්වය නැති වෙලා එයාටත් වඩා මහා විශාල ගිනි බෝලයකට නේද මම මෙච්චර කල් ආදරය කලේ කියලා...
එලකිරි නිර්මාණයක්...

.. ela elaඑතකොට අපි දෙන්නගෙම සිදුවීම එකයි ද..
ඔහොම තමයි සහෝ.මේ හිත තමයි හැමදේකටම වැරදි....
බොහොම ස්තුතියි![]()